1. Osama84

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    මුන්ගේ අතේ ගම් ගාලා යවන්න ඕන :angry:
  2. Osama84

    **** ~~~~ || Sri Lanka tour of Australia 2017 || 15th Feb - 22 Feb| 3 T20Is |~~~ ****

    දික්වැල්ලට තහනමක් - හෙට තරගයටත් නෑ (2017-02-21) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තරග තහනමක් පනවා...
  3. Osama84

    පුදුම රස්නයක් ඕයි

    අපේ ඇගට ඒ වෙලාවෙදී ඇත්තටම දැනෙන උෂ්නත්වය
  4. Osama84

    පුදුම රස්නයක් ඕයි

    LIVE Local Weather 2016.03.06 2.54pm Colombo 32°RealFeel® 39° Partly sunny...
  5. Osama84

    What is your school

  6. Osama84

    *~<<Sajana Wanigasuriya>>~*

    මචන් මම පානදුරේ තමයි ඉස්කොලේ ගියේ :shocked:
  7. Osama84

    *~<<Sajana Wanigasuriya>>~*

    නෑ මම ඇත්තයි කිව්වේ. සමහර ඒ කාලේ වෙච්ච දේවල් මේ වගේ ත්රෙඩ් යනකොට ආයෙමත් මතක් වෙනවා :)
  8. Osama84

    *~<<Sajana Wanigasuriya>>~*

    ඕකට ලව් කලේ නෑ. හැබැයි ටිකක් ඔය වගේ එකකට ලව්කලා :P අන්තිමට පිස්සු නටලා ඒක නැතිඋනා. ඒකයි දුක :sorry:
  9. Osama84

    *~<<Sajana Wanigasuriya>>~*

    මේක දැකලා මට මගේ ඉස්කෝල කාලේ මතක් උනා :P ඒව මතක් වෙනකොට දුකයි මචන්ලා :sorry::sorry:
  10. Osama84

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    දන්න අය තව විස්තර දාන්නකෝ :P
  11. Osama84

    කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්

    මටත් ඕකම වෙලා තියෙන්නෙ බං.:no: කෙල්ලො පුදුම ජාතියක් (සමහරක්) :( තේරුම්ගන්න නම් කාලම බලන්න වෙනවා :frown:
  12. Osama84

    +++එළකිරි දුම්රිය අංගනය+++

    ඊයේ මරදානින් 6.25 අළුත්ගමේ නැග්ගා. එන්ජිම M8 877 එකක්. රත්මලානෙදි එන්ජිමේ head, dim light ඔක්කොම පිච්චුනා. පස්සෙන් ආපු train එකක වත් නගින්න බැරිවුනා සෙනග නිසා. ගෙදර යන කොට 9යි. :growl: ලංකාවේ trainවල හැටි ඔහොම තමයි. :no:
  13. Osama84

    +++එළකිරි දුම්රිය අංගනය+++

    මේ දෙන එක ඇතුලෙ මොකක්ද තියෙන්නේ ? මොකක්ද වෙන්නේ?
  14. Osama84

    ලෝඩිං

    #^%#&
  15. Osama84

    උගුඩු කැ@#න්ගේ අම්/?ට හු*&වන්න ක්‍රමයක්..

    දගලන වෙලාවට රතිඤ්ඤ දාපන් :D දවසක් දෙකක් නිදහසේ ඉන්න පුලුවන් :)
  16. Osama84

    මනමාලියක්

    මමත් යන්න ඉන්නෙ :P විස්තර මොනවාද?:D

    No contents