පුදුම රස්නයක් ඕයි

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,227
    113
    Sri Lanka
    අද අපේ ලි‍ෙඳේ අඩියෙ පැත්තක් මතු උනා :( වතුර නැතුව මල රෙද්දක් වෙන්නෙ... තාම බොක දාලත් නෑ මූන හෝදලත් නෑ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අද අපේ ලි‍ෙඳේ අඩියෙ පැත්තක් මතු උනා :( වතුර නැතුව මල රෙද්දක් වෙන්නෙ... තාම බොක දාලත් නෑ මූන හෝදලත් නෑ..

    උබ මොන පැත්තේද බන් ඉන්නේ
    පැත්තෙන් අඩියක් මතු උනා කියන්නේ බන් ලිදේ වතුර නැහැ කියන එකනේ
    toilet paper තමා use කරන්න වෙන්නේ ඉස්සරහට
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යාලත් බර්දුර්ඩීන්කාරයට ලියලා දුන්නා නම් හරි හම්බ කොළනි ගහන්න
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේ ෂිට් හින්දා බන් රස්නේ මෙහෙනම් උළු තියෙන්නේ එක පැත්තකට විතරයි. :baffled:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ ෂිට් හින්දා බන් රස්නේ මෙහෙනම් උළු තියෙන්නේ එක පැත්තකට විතරයි. :baffled:

    අපේ ගෙදරත් උළු තියෙන්නේ ඒත් රෑට නම් පුදුම දාඩියක් තියෙන්නේ.අනික ඉස්සරවගේ නෙමෙයි සබරගමුවේ නම් සතියක් පායනකොට වේලිලා යනවා,මාසයක් වැස්ස නැතිවුනොත් බොන්න වතුර නෑ.2014 මුල් මාස ටිකේ පැවිල්ලට මරා කට්ටක් කෑවේ.එන්න එන්න තත්ත්වේ දරුණු වෙනවා.දැන් මාස ගාණක් වැස්සත් වැඩක් නෑ සතියක් දෙකක් පායද්දී බොන්නවත් වතුර නෑ.අනික මෙහේ බැකෝ දාලා පතල් කපන එක නිසා සෑහෙන්න බලපෑමක් තියෙනවා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපේ ගෙදරත් උළු තියෙන්නේ ඒත් රෑට නම් පුදුම දාඩියක් තියෙන්නේ.අනික ඉස්සරවගේ නෙමෙයි සබරගමුවේ නම් සතියක් පායනකොට වේලිලා යනවා,මාසයක් වැස්ස නැතිවුනොත් බොන්න වතුර නෑ.2014 මුල් මාස ටිකේ පැවිල්ලට මරා කට්ටක් කෑවේ.එන්න එන්න තත්ත්වේ දරුණු වෙනවා.දැන් මාස ගාණක් වැස්සත් වැඩක් නෑ සතියක් දෙකක් පායද්දී බොන්නවත් වතුර නෑ.අනික මෙහේ බැකෝ දාලා පතල් කපන එක නිසා සෑහෙන්න බලපෑමක් තියෙනවා.
    ඒ පැත්තේ දරුණුයිනේ මෙහෙට වඩා. :sorry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අර හම්බය එහෙන විල්පත්තුව කපනව ලංකාවට මොන වෙන්න යනවද මන්දා
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මට නම් උණ.
    ඒ නිසා මට රස්නේ දැනෙන්නේ නෑ.
    ඒ නිසා ඔයාලත් මම වගේ උණ හදාගන්න. :D:D :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එල් නිනෝ :yes: :yes:
    තාම පටං ගත්ත විතරයි :sorry: :sorry:
    තව ටික දවසකිං පාරවල් දිගේ මිනිස්සුන්ගෙ මලමිනී තියෙයි විජලනය වෙලා වැටිල එහෙම්ම මැරිල ගිය :sorry: :sorry:
    මිනිස්සුවත් වතුර ටිකක් දෙන්නෑ දෙන්න වතුර නැති නිසා :sorry: :sorry:
    හන්දි ගානෙ කුණු ගොඩවල් අවුස්සයි කෑම හොය හොය :sorry: :sorry:
    එන්ඩ් ඔෆ් හූමන්ස් :( :(
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    LIVE Local Weather 2016.03.06 2.54pm

    • Colombo
      32°RealFeel® 39°
      Partly sunny
    • Galle
      32°RealFeel® 43°
      Partly sunny
    • Jaffna
      31°RealFeel® 37°
      Sunny
    තව ගස් කැපුවනම් මේ රස්නේ තව ටිකක් වැඩි කරගන්න පුළුවන්.:rofl:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    මෙන්න මේකක් හදාගෙන අයිස් වතුර දල මේස උඩ තියාගන්න
    jLqFlH0.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙන්න මේකක් හදාගෙන අයිස් වතුර දල මේස උඩ තියාගන්න
    jLqFlH0.jpg

    :rofl: fridge eka tiyenne ge atulene ban. uba fridge ekata al vatura dammeth cool venna, e rasne passe tiyenava radiator eken gahanne ge atulatamai. :rofl:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    :rofl: fridge eka tiyenne ge atulene ban. uba fridge ekata al vatura dammeth cool venna, e rasne passe tiyenava radiator eken gahanne ge atulatamai. :rofl:
    ඕක ෆීජ එකක නෙවෙයි බන් අයිස් වතුර වල හුලන් වැදිලා පොඩ්ඩක් cool වෙලා එනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    LIVE Local Weather 2016.03.06 2.54pm

    • Colombo
      32°RealFeel® 39°
      Partly sunny
    • Galle
      32°RealFeel® 43°
      Partly sunny
    • Jaffna
      31°RealFeel® 37°
      Sunny
    තව ගස් කැපුවනම් මේ රස්නේ තව ටිකක් වැඩි කරගන්න පුළුවන්.:rofl:

    මොකක්ද බං රියල් ෆීල් කියන්නෙ ? :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ඇගට ඒ වෙලාවෙදී ඇත්තටම දැනෙන උෂ්නත්වය

    එහෙම ඇත්ත උශ්ණත්වයයි දැනෙන උශ්ණත්වයයි වෙනස් වෙන්නෙ කොහොමද බං ? :eek: :eek:
    තියෙන එක එපායැ දැනෙන්න :eek: :eek: