CEB විදුලි ඉංජිනේරු මාෆියාව පරදා LNG බලාගාරයක බලාපොරොත්තු දැල්වූ රජයට මගේ ප්‍රණාමය. අවුරුදු ගාණක ඉඳන් LNG ලංකාවේ හදන්න දෙන්නේ නැතුව කකුලෙන් ඇද්දේ CEB ඉංජිනේරුවෝ. තව ගල් අඟුරු බලාගාරයක් ගහගන්න. ගිවිසුමේ වැරදි හා අලාභ ඇති නමුත් මේවෙලාවේ LNG එකක් හදාගන්න එක වටිනවා. එය නිතරම විචල්‍ය වන renewable...