Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දරස් හොරු මාට්ටු
ගාණ අඩුම එක filter කරනවා ඒවගේම description එකවත් හරියට කියවන් නැතුව බඩු order කලාම ඔහොම වෙනවා. මම නම් බඩුවක් ගන්න කලින් සෙලර්ට message එකක් දාාාාානවා ඌගේ response එක බලන්න. ඌගේ ප්රතිචාරය හැටියට තමයි ඉතින් order කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ.
Erandic
Post #34
Nov 17, 2020
Forum:
ElaKiri Talk!
Programming කරන අයගෙන් උදව්වක් අවශයයි.
Hex Editor එකෙන් open කලාම මෙහෙමයි.
Erandic
Post #5
Nov 17, 2020
Forum:
ElaKiri Help
Programming කරන අයගෙන් උදව්වක් අවශයයි.
මේ පහල තියෙන්නේ router එකක config file එකක්. ඒකේ NUL වගේ code වලින් තියෙන ඒවා වචන වලට හරවගන්න පුළුවන්ද? ඒක open කරලා තියෙන්නේ Notpad ++ වල.
Erandic
Thread
Nov 17, 2020
Replies: 7
Forum:
ElaKiri Help
Need sonoff basic
බම්ප්
Erandic
Post #5
Jun 2, 2020
Forum:
ElaKiri Help
Netflix අකවුන්ට් එකක් ගන්න 4 දෙනෙක්
රු.700 ට මේකේ එක්කෙනෙක් Netflix account විකුණනවා නේද? එයාගෙන් ගන්න එක ලේසි වෙයි.
Erandic
Post #3
Jun 2, 2020
Forum:
ElaKiri Help
මොරටුවෙ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්
වැඩ තහනම් වෙලා හරි උන් තුන්දෙනා ජිවත් වෙනවානේ. අරුන් එක්ක වෙඩි තියාගන්න ගියානම් on the spot.
Erandic
Post #7
May 30, 2020
Forum:
News
අපේ දුප්පත් පැල්කොටේ වයරිං එක
ප්ලග්, බල්බ් එකට වයරින් කරන්න තහනම්.
Erandic
Post #2
May 30, 2020
Forum:
ElaKiri Talk!
අන්ලිමිටඩ් පැකේජ්
Any Net Outgoing (Voice) package නැද්ද? Hutch 249 Digimore 30 පාවිච්චි කර කර හිටියේ. න් ඒක වැඩ නෑ.
Erandic
Post #8
May 28, 2020
Forum:
Tips & Tricks
Mobitel Youtube
Signal තියෙනවා නම් HUTCH YOUTUBE Pack එක තමයි ලාභ.
Erandic
Post #8
May 27, 2020
Forum:
ElaKiri Talk!
Answered
වතුර ප්රශ්නයක්
නෑ. රිපෝට් එක දෙනවා විතරයි. සමහර විට එතනින් උපදෙස් ගන්නත් පුළුවන් වෙයි.
Erandic
Post #7
May 25, 2020
Forum:
ElaKiri Talk!
Answered
වතුර ප්රශ්නයක්
න් අවුරුදු 2 කට කලින් රු. 5000ක් ගත්තා. දැන් වැඩි ඇති. වතුරේ තියෙන සියළුම සංෂටක ගැන රිපෝර්ට් එකේ තියෙනවා.
Erandic
Post #5
May 24, 2020
Forum:
ElaKiri Talk!
වාහනේ යාලුවො ඉල්ලුවහම
මගේ යාළුවෙක් හිටියා. කවුරු හරි ඌගෙන් පොඩි ගාණක් ඉල්ලුවොත් මාරු නෑ කියලා රු. 2000 ක් වගේ දෙනවා. එතකොට ඉල්ලගත්ත එකාට ඒක දෙන්නම වෙනවා. රු. 100, 200 ආපහු ඉල්ලන්න ලැජ්ජයිනේ. ඒවුණාට රු. 2000 ඉල්ලිය හැකිනේ.
Erandic
Post #37
May 24, 2020
Forum:
ElaKiri Talk!
මේක හොඳයිද?
අවුලක් නෑ. 1000 කට අඩුවෙන් ෙකාටුවෙන් ගන්න පුළුවන.
Erandic
Post #8
May 24, 2020
Forum:
ElaKiri Talk!
Unlock Mobitel Wingle
ඔව්. ඔ්න සිම් එකක් වැඩ. 4G LTE ්්්Homebroad band ඒවත් Signal පෙන්වනවා. ඔ්කේ තියෙන්නේ 2G සහ 4G විතරයි. 4G නැත්නම් Internet යන්න බෑ. ඔව්.
Erandic
Post #7
May 24, 2020
Forum:
ElaKiri Talk!
Unlock Mobitel Wingle
මෙන්න මේක ගනින්. Hotspot සුපිරියි. හැබැයි 4G විතරයි. මේක Rs. 3500 යි. https://www.dialog.lk/dialog-4g-keyphone
Erandic
Post #2
May 24, 2020
Forum:
ElaKiri Talk!
Plastic ID Card-ප්ලාස්ටික් හැදුනුම්පත්
පටියත් print කරපන්. නැත්නම් වැඩක් නෑ.
Erandic
Post #14
May 24, 2020
Forum:
Offline Business
මේ ඉරිදා (23) ඇඳිරි නීතිය තියෙනවද?
සෙනසුරාදට කුරුණෑගල සිට බේත් ගන්න කොළඹ පුද්ගලික චැනල් වලට යන්න පුළුවන්ද? හරිම තොරතුරක් දැන ගන්න පුළුවන් විදියක් තියේද?
Erandic
Post #5
May 21, 2020
Forum:
ElaKiri Talk!
දිස්ත්රික්ක අතර ගමනාගමනය
සෙනසුරාදට කුරුණෑගල සිට බේත් ගන්න කොළඹ පුද්ගලික චැනල් වලට යන්න පුළුවන්ද? හරිම තොරතුරක් දැන ගන්න පුළුවන් විදියක් තියේද?
Erandic
Post #12
May 21, 2020
Forum:
ElaKiri Talk!
Airtel 4G Sri Lanka
Bump
Erandic
Post #23
May 17, 2020
Forum:
ElaKiri Talk!
Dialog 4G Router
ඩයලොග් රවුටර් එක unlock කරන එක ෂුවර් නෑ. ඇයි ලංකාබෙල් එකෙන්ම රවුටර් එක ගන්නේ නැත්තේ?
Erandic
Post #15
May 17, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom