මම එලකිරියට අලුත් තමයි. මම එලකිරියට ආවේ ලොකු උදව්වක් බලං.
මම Computer Science Graduate කෙනෙක්. මම next year වගේ migrate වෙන්න හිතන් ඉන්නේ . IELTS කරා each 7 brand තියෙනවා. wife ටත්. ඒ ගාන.
wife (physiotherapist කෙනෙක්). මට 5 year working ex එකක් තියෙනවා.
මට idea එකක් තියෙනවා Australia or...