Uba kiyana eka hari bn. Api ratakata gyama lankwe inna ape pawle ayata salli ewana kota ratata sallith enawa.මේක ලස්සන රටක්නං තමඉ බන් , එත් ලස්සන ගිලෙන නැවක් කිව්වනන් තමා හරි .... මේකෙ තට්ටු මාරු ක්රමේට ලස්සනට 1950 ගනන් වල ඉන්දන් අපෙ පොලිටික්කො ටික ගානට හදල ණය වෙලා , පොලියවත් ගෙවාගන්න බැරි උනත්.. පට්ට ආත්ලීය ලයිෆ් එකක තමා ඔක්කොම ඉන්නෙ, එක්කො මෙහෙ ලක්ෂ දෙකක වත් අදායමක් හදාගන්න ඕනි, නැත්තං රට අත ඇරල යන්න ඕනි,
Machan mama 6 parak vthara kara machan. Mama maharagama sir kenekge class gye Colvine kiyala sir kenekge. Conctact oni nam dennamඋබ IELTS Each 7 ගොඩ දා ගත්ත හෑටි කියපන්කෝ.. Class ගියේ කොහෙටද?![]()
Thanks machanWatch this and think again.
Ausy wala salaries darunui habai , check online and compare them with NZ salary scales.
Oz yanna climate aka hodai

Watch this and think again.
Ausy wala salaries darunui habai , check online and compare them with NZ salary scales.
Canada so cold.What about Canada or US
Mchn uba dannawa nm thread ekak dapanko PR aran rata gihin job ekak hoyaganna full story ekama.
mehe idan job hoyagana puluwn nm e krama gana ehema dannawa da.
PR illana procedure eka gana wt dannawa nm thread ekak danna. etakota oya consulting agency gaane salli gewan rasthiyadu wena one nane.
me ada mehe inna eka heta weddi rata 
issarahata lankawae mokak wath nathi wei da danne na 
ehema wenne naha brother kohe gyath kawruth awasaneta gdara enawa wage godak aya ayth lankawata enawa.ado dan godak un rata atharala yanawa nea![]()
me ada mehe inna eka heta weddi rata
issarahata lankawae mokak wath nathi wei da danne na
![]()





mageth kapala bn oya wage kiyala.. tread eke yatama balapanko. dala tyna ewa.![]()
New Zealand Or Australia 03-28-2017 11:45 AM දෙයක් කියන කොට විස්තර ඇතුව දාපන්. නැත්නම් #
මන් දන්නවා නං ඒක පෝස්ට් කරනවා නේ පොන්නයෝ.. මේවා තොපිගේ මහා උන්ගේ වැරදි![]()
ආපුගමන් පට්ට ජොබක් හමබවෙලා එලකිරි වගේ ඉන්න පුලුවන් කියල හිතාගෙන ඇප්ලයි කරන්න එපා.. කට්ට කන්න පුලුවන්නම් , නිදි මරන්න පුලුවන්නම් දුක් විදින්න පුලුවන්නම් වරෙන්.. මොකද ජනාධිපතිගෙ පුතා ආවත් ජොබ් හොයන්න අමාරුයි...මුලින් ඔඩ් ජොබ් කරන්න වෙනව.... හැබැයි ලක් එකට සෙට් වෙන්නෙ නැත්තෙන් නෑ.. මම මෙහෙ අවුරුදු 11.. කාගෙවත් සුරන්ගනා කතා අහන එන්න එපා... හොඳට හිතල බලල වරෙව්
New Zealand Or Australia 03-28-2017 12:51 PM tho wage gon harakek
කියන දෙයක් කෙලින් කියන්න බැරි හැංගි හැංගි රෙප් කපන කොන්දක් නැති මල් පොන්ටියෙක්ට රිදිලා. පව් බන් උබ.
Ube occupation aka mokadda english exam aka kalada?
It field eke job opportunities poddak adu wigenna ynwalu mcn oz wala..indian kaaryo godak apply krna nisa samahara states wala IT skilled migration temporaly nswaththla tynne...ube wife ta mcn phisio kenek hatiyta work krnna oya mona ratata gyath loku process ekak tynwa medical council wala reg wenda wage dewal so...thawa tikak kalpana krla blnna