1. Garrus

    වැසිකිළියට

    මේකත් යටින් දාන්න ඩ්‍රාමා ගතිය වැඩි කරන්න.. ආදාළ මන්ත්‍රී වරුන්ට දුරකථන ඇමතුමක් ගත මන්ත්‍රීවරයා ඔවුන්ට "උඹලා මාව කෑවා" යනුවෙන් බැන වැදී ඇති බවද වාර්තා වේ.
  2. Garrus

    China promises to sell Covid-19 vaccines at ‘fair and reasonable’ price around the world

    මගේ තියරි එක විනාස කරන්න එපා... :dull:
  3. Garrus

    🔴රනිලාට ආනාගතේ පෙනිලා ද? 🤣

    බලේ ලැබෙනකම් තමයි හැමෝටම හොඳ අදහස් තියෙන්නේ..
  4. Garrus

    China promises to sell Covid-19 vaccines at ‘fair and reasonable’ price around the world

    වයිරස් එකක් රිලීස් කරනවා... කට්ටියට බෝ වෙනකම් බලාගෙන ඉන්නවා... වැක්සින් එක රිලීස් කරලා හොඳ ගානකට විකුනනවා.. . . . . . සල්ලි ගොඩක් හොයනවා.. වැක්සින් කරන්න පොඩි රටවල් එක්ක ගිවිසුම් ගහනවා... ඊළඟ ලෝක බලවතා වෙනවා? අපිටත් බැරි වෙයිද මෙහෙම වැඩක් කරන්න...
  5. Garrus

    SLT fiber ගැටළුවක්

    ඩයලොග් එක වගේ යුටියුබ් පැකේජ් එක දාලා හොට්ස්පොට් දාලා දෙන්න බැරිද ෆෝන් එකෙන්....
  6. Garrus

    රු 10000 සිට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ 077 489 8282

    රෙසපි දාන වෙබ්සයිට් එකක් හැදුවොත් ඔය ගානටම අපිට රෙසපි දාන විදිහට හදා ගන්න පුලුවන්ද?
  7. Garrus

    Covid 19 JOB Case

    මොනවා හරි කිව්වොත් ගෙවන්න බැරිනම් අයින් කර ගන්න කියයිද දන්නේ නෑ... :baffled: අපේ නංගිගේ පන්තියෙන් බාගයක් විතර තාම ගෙවලා නෑ මේ සැරේ අමාරු ඇති..
  8. Garrus

    Covid 19 JOB Case

    ඇයි ඉතින් ස්කුල් නැතුව ෆුල් ෆී එකත් ගන්නවා ඉන්ටර්නැෂනල් ස්කුල් වල..
  9. Garrus

    Covid 19 JOB Case

    ඇමරිකාවට ප්‍රශ්න (කොරෝනා , උත්ගොෂණ ) ආපු දවස් වල ආදායම බාගෙකින් අඩු වුනා.. දැන් ඔක්කොම හරි ගිහින් තියෙන්නේ ආයිත්..
  10. Garrus

    පෙබරවාරි වනවිට අමෙරිකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂ 5 ඉක්මවයි !

    මටත් ක්ලයන්ට් කෙනෙක් කිව්වා දැන් උන් සේෆ් කියලා :baffled: මන් හිතන්නේ සල්ලි හොයාගෙන කාලා බිලා ඉන්න තියෙනවනම් තමයි උන් සේෆ් කියලා හිතන්නේ...
  11. Garrus

    කොරෝනාවලට එන්නතක් එනවා.. අපි ඒකට රටම සූදානම් කරනවා.. සමාජ පැතිරීමක් නෑ..

    ට්‍රම්ප් විතරයි නේද එහෙම කියලා තියෙන්නේ... හැම තැනම තියෙන්නේ මෙහෙම The WHO has said it doesn't expect widespread vaccinations against coronavirus until mid-2021
  12. Garrus

    කොරෝනාවලට එන්නතක් එනවා.. අපි ඒකට රටම සූදානම් කරනවා.. සමාජ පැතිරීමක් නෑ..

    එන්නත එනවා කියල සෝර්ස් එකක් තියෙනවද? එහෙම තියෙනවනම් අපි ඇමෙරිකන් කාරයාගේ ටෙස්ට් ලැබ් මියෝ ඉන්න රට කියල memes ලැස්ති කරගන්න ඕනේ...
  13. Garrus

    ඔන්න දෙරණින් තවත් ඵකක්😄😄

    මට කෙනෙක් කිව්වා ඔහොම අත් ඉස්සුවහම ඔය තරම් ගවුම ඉස්සෙනවානම් ගහනවලු වේවැලක් අරන් දනිස් වලට
  14. Garrus

    ඔන්න දෙරණින් තවත් ඵකක්😄😄

    පොදු කියලද පොලු කියලද තියෙන්නේ?
  15. Garrus

    මාලු

    :rofl: උයලා කන්න එතකොට අව්ව්ලක් නෑ සුපර් මාර්කට් එකකින් ගත්තනම්...
  16. Garrus

    හොඳ genetics තියෙන ගෑනියෙක් බැඳපන්.

    2. Tikak igena gaththa ganiyek bandahan Naththam me wage pissu thread dana lamai hambawei 😒
  17. Garrus

    එකමත් එක රටක ලොජික්

    ටොයියෝ ගැන කියලා තියෙනවා මදි.. බයියන්ගේ ආණ්ඩුවක් එනකන් ටොයියෝ ආණ්ඩුවට විරුද්ද වෙන්නේ නෑ.. බයියෝ දැන් ඉන්නවා වගේ හැංගිලා ඉන්නවා :dull: බයියන්ගේ ආණ්ඩුවක් ආපු ගමන් බයියන්ගේ නායකයෙක්ට ප්‍රසිද්දියේ වාතයක් ගියත් ඇට නමය කෝ කියලා අහගෙන එනවා..
  18. Garrus

    Coronavirus යනු රාවනා රජු වදුරු හමුදාව නැසූ ජිව අවියද?කොරෝනා ලෝකේ පැතිරුණු හැටි

    ඔය කතාව ඇත්ත... කොරෝනා වයිරස් එක මුලින්ම හම්බ වෙලා තියෙන්නේ කොරතොට හරියේ තිබ්බ තොටුපලකින්..... කොරෝනා තිබ්බ තොටුපල තමයි ටික ටික කෙටි වෙලා කොරතොට වෙලා තියෙන්නේ...
  19. Garrus

    මාකඳුරේ මදුෂ් අයියා

    ඔව් මුන්ට තේරෙන්නේ නෑ.. මොනවා උනත් දුප්පත් අපේ උදව්වට හිටියේ මදුෂ් අයියා.. දවසක් බස් එකේ කොන්දා රුපියල් විස්සක් අරගෙන ඉතුරු රුපියල් දෙක දෙන්නේ නැතුව ඉන්න හදද්දී මදුෂ් අයියා ඇවිත් කොන්දගේ ඔලුවට තුවක්කුව තියලා සල්ලි දෙන්න කිව්වා.. කොන්දා බය වුන පාර රුපියල් දෙසියක්ම දුන්නා.. මදුෂ් අයියේ උඹ...
  20. Garrus

    Freelance කරන උන් නැගිටින්නේ නිදාගන්නේ වැඩ කරන්නේ කීයටද?

    හිතෙන වෙලාවට නිදා ගන්නවා හිතෙන වෙලාවට ඇහැරෙනවා... හැබැයි එක සැරයක් එක දිගට රෑ නිදි මරලා නහයෙන් ලේ ආවා.. ඊට පස්සේ ඉඳන් රෑට වැඩිය නිදි මරන්නේ නෑ බැරිම වෙලාවක මිසක..

    No contents