Mama freelance newe eth Florida timezone ekata weda
Ekko raa 8 idan ude 5 wenakan
Nattam raa 12 idan ude 9 wenakan
Dawalta weda karanna nam be... Raeta weda karana eka nam maara productive mata
Doing a remote job? What are you doing?
Mama freelance newe eth Florida timezone ekata weda
Ekko raa 8 idan ude 5 wenakan
Nattam raa 12 idan ude 9 wenakan
Dawalta weda karanna nam be... Raeta weda karana eka nam maara productive mata
Yes remote job. SysadminDoing a remote job? What are you doing?
Yes remote job. Sysadmin
මන් නම් රු.9000 ඉදන් 18000 පඩියට වැඩටත් ගිහින් තියෙනවා, බෝඩින් වෙලා, කඩෙන් කකා, බස් වල එල්ලිලා, රස්සාවටත් ගිහින් තියෙනවා, වෙන උන්ට කබුරලා පොඩ්ඩ බැරිඋනාම කන් අඩි පැලෙන්න බැනුම් අහලත් තියෙනවා, රටත් ගිහින් කබුරලා තියෙනවා, රස්සා නම් කරලා තියෙනවා හැබැයි ඒ එකකින්වත් එන ෆීල් එක මේකෙන් ඇවිල්ල නැ.Freelance epa ven nedda? katha karanna kavuruvath na. davasema com eka diha balagena inna.
කාපු ගමන් පොඩ්ඩක් ඇවිදලා නෑවම මොකද වෙන්නෙ මචන්?උබ දවල්ට කාපු ගමන් පොඩ්ඩ්ක් ඇවිදලා නාපන්.නෑවට පස්සේ ෆ්‍රෙශ්.ගතියක් එනවා.ඒක නිසා වැඩ කරගන්න පුලුවන්
කාපු ගමන් ආහාර ජීරනේට අවශ්‍ය ලේ ඇගේ අනිත් තැන්වලින් අරන් ජීරණ පද්දතියට දෙනවා.ඒකයි අලස ගතියක් එන්නේ.ඒ වෙලාවට ඉතිං වෙන වැඩක් පලදායීව කරන්න බෑ.ඒක නිසයි ඉතිං පොඩ්ඩ්ක් ඇවිදලා අතපය දිග ඇරලා වොශ් එකක් දාලා ෆ්‍රෙශ් වෙලා ආවම ආයේ වැඩ කරම්න පුලුවන්.කාපු ගමන් පොඩ්ඩක් ඇවිදලා නෑවම මොකද වෙන්නෙ මචන්?
කාපු දේවල් දිරවන්න යොදන ශක්තිය, ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය [සමස්ථිතිය] පාලනය කරන්න යොදා ගන්නවා.
ඉන්පස්සේ? පසුකාලීනව?
Nidaganne 10am nagitinawa 8pm
ehema ekak naa ban.. ubata doctor kiyapu dee uba waradiyata aran thiyenne.. nidi maranawa kiyanne wena ekak.. minihek ta daily ona karana 6-8 hrs athara nindak ... eka dawase koi wele unath awulak nee...Mama ahala thiyana widiyata digatama ra aharila wada karanna hoda nahalu. Ape body eke cells repair wela aluth wenne night time eke. Mama dandruff walata behath ganna giyama doctor mulinma ahuwe nidi maranwada kiyala. Hodama de 9-10PM nidagena 4-5 aharena eka. Dawalata podi nap ekak dana eka.

