වටිනා thread එකක්. මමත් macos try කලා DELL INSPIRON N5110 ලැප් එකේ . iAtkos තමයි දැම්මේ. පට්ට ගේමක් දුන්න දන්නා. සිය වතාවක් විතර දාන්න ඇති. කොහොමහරි අන්තිමට තමයි තේරුම් ගත්තේ sound kekxt වල තමයි අවුල කියල. sound නැතිවත් කාලයක් වැඩ කළා. webcam, bluetooth, wifi, cardreader, trackpad ඔක්කොම වැඩ...