man enne piliyandala mage nangi kenekge wedding akata dry ice ganna one. mata dry ice ganna lagama thenak set karala denna ganan ehemath dannawanam kiyanna...![]()
Ceylon oxygen eken ganna puluwan. Mage yaluwekge wedding ekakata gaththa. 1kg Rs1200 k wage mathaka. Kalin dawase aragena thiyaganna amarui.Ude gihin gaththanam hari. Normal fridge walath diyawenawa.
https://www.google.lk/maps/place/Ceylon+Oxygen+Ltd./@6.9647445,79.87002,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae2588af8288515:0x2dff88968d688a3!8m2!3d6.9647445!4d79.8722087
මචන් මම හිතන්නෙ නම් ඕව තියෙන්නෙ colombo විතරයි. oxygen company එකේ. ගාන වෙන්නෙ මචන්, ස්තියෙ දවස් වල උදේ 8 - 5 අතර තුර ගන්නවනම්, Rs.780. නැත්නම්, Rs.830. සතියෙ හැම දවසකම සහ ඕනම වෙලාවක open. මමත් dry ice delivery කරනව part time, negombo වල hotel කිහිපයකට. අනිත් එක ඕව තියගන්න පුළුවන් උපරිම පැය 6ක් විතර තමයි. ඒත් freezer එකක දාල තමා තියන්න ඕන. තව විස්තර ඕනනම් අහපන් කියන්නම්.

thanx machn.. apita hawasa genath D frezzer akaka dammoth ude wenakan thiyaganna berida![]()
thanx machn.. apita hawasa genath D frezzer akaka dammoth ude wenakan thiyaganna berida![]()