1. ttj

    සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

    මොකද්ද උත්තෝ ඒ රැලිය... අනුර බය වේගෙන එනකොටම කඩේ වහල ගෙදර ගියා...
  2. ttj

    සන්ද්‍යා නංගි සුද්දගෙන් පාඩමක් ඉගෙන ගෙන ගුපියනේ ..

    'අනේ උබ පැත්තෙන් දෙන්නේ නැතුව හිටපන'' කියල කඩ්ඩෙන් කියන්නෙ කොහොමද?
  3. ttj

    ආනන්ද, ත්‍රිරිකුණාමලයේ සර්පයා දුටුවෙහිද? 🤭🤭

    අදාළ නැත්නම් ඇයි බං පංසලේ හාමුදුරුවොන්ගෙන් බද්දට ගන්නේ... දැන් උබ ඔය උඩ කොමෙන්ට් එකේ කියලා තියෙන්නේ එහෙම??? පංසලේ ඉඩම වෙන වැඩකට බද්දට දුන්න එක තමයි ප්‍රශ්නේ මුළ... පුලුවන්නම් එතන ඉදලා ප්‍රශ්නේ ලිහා ගෙන වරෙන්... උබට නොතේරෙනවා නෙවෙයි...
  4. ttj

    ආනන්ද, ත්‍රිරිකුණාමලයේ සර්පයා දුටුවෙහිද? 🤭🤭

    දන්නේ නෑ... යකෝ... පංසලට ඉඩම දෙන එකයි... ඒ කඩේ දාගෙන හිටපු එකට වෙනම පාර්මිට් එකක් දෙන එකයි දෙකක් කියලා තේරෙන්නේ නැද්ද? ------ Post added on 1763454034
  5. ttj

    ආනන්ද, ත්‍රිරිකුණාමලයේ සර්පයා දුටුවෙහිද? 🤭🤭

    උඩ එක හරි... යට එක වැරදි...
  6. ttj

    ආනන්ද, ත්‍රිරිකුණාමලයේ සර්පයා දුටුවෙහිද? 🤭🤭

    2014 දී මහින්ද රාජපක්ෂ ඉඩම පරිත්‍යාග කරන්නේ දහම් පාසලක් හෝ පංසලේ ඉදිකිරීමක් සදහා භාවිතයට පමණක් සීමා කරලා... වෙනත් වැඩකට ඉඩම භාවිතා කලොත් ඒ ප්‍රදානය අහෝසි වෙලා ඉඩම නැවත ආණ්ඩුවට අයිති වෙන විදිහේ වගන්ති කොන්දේසි තියනවා ඒ පැවරුම් ඔප්පුවේ... සැක නම් උබම උස්සන් ආපු මහින්ද පතිරණගේ පෝස්ට් එකේ ඒ...
  7. ttj

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    උබ ගූගල් මැප් එකේ ලොකේෂන් ගිහිං බලපන්කෝ මොකක්ද තියන ගොඩනැගිල්ල කියලා... මහානායක නෙවෙයි කවුරු කිව්වත් ඇත්තටම එතන තිබ්බේ මොකක්ද කියලා ස්ට්‍රිට් වීව් එකේ රෙකෝඩ් වෙලා තියනවා නේ... මම කියන්න ඕන නෑ නේ...
  8. ttj

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    උඹේ ඇස් දෙක කටේ දාගෙනද ඉන්නේ... මේ බලපන්...
  9. ttj

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    මුංට තේරුම් ගන්න නෙවෙයි මචං කිව්වේ... මුංට නොතේරෙනවා නෙවෙයි... තමන් කැමති දේශපාලකයා වෙනුවෙන් මිනිස්සු රවට්ටනවා... අනිත් දකින් එකෙක් දෙපැත්තම හොයලා බලලා ඇත්ත මොකද්ද කියාල හොයා ගයි කියලා හිතිලා දැම්මේ...
  10. ttj

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    හරි හරි නාමල් 21 ජනාධිපති වෙයි... හිත හදාගෙන හිටපං දැන්... කට උත්තර නැති උනාම මොකක් හරි කුණු ගොඩක් ගෙනැල්ලා අත අරිනවා... හැබැයි මේ නූල බලපු උන් දැනටම තේරුම් අරන් ඉවරයි කවුද ඇත්ත කිව්වේ කියලා... ------ Post added on 1763373384
  11. ttj

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    මම කියපු විස්තරේ නෙවෙයි නම් කියන්නේ, බොරු තමයි කියන්නේ කවුරු උනත්... මම කියනවට විශ්වාස කරන්න ඕන නෑ... මම දාපු ලින්ක් වලට ගිහින් බලා ගන්න පුලුවන් තමන්ටම... මහින්ද පතිරන දාපු ලියවිලි වලින් බලා ගන්නත් පුලුවන්... එහෙම බලලා ඇත්ත මොකක්ද කියලා තිරනය කරන්න පුලුවන් ඕන කෙනෙක්ට...
  12. ttj

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    අන්න හරි එහෙම කියන්න... ඇත්ත මොකක්ඩ කියලා වැඩක් වැඩක් නෑ, අපේ දේශපාලනයට හරියන කතාව තමයි පිලිගන්නේ... නේද??? උබලත් පුදුම හෙලයෝ...
  13. ttj

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    කවුරු හරි බයියෙක් ගහන පචේකට අහු වෙලා අපිට ඩෝබියා කියනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මනසින් මවන්න දෙයක් නෑ ඕන එකෙක්ට ගූගල් මැප් එකට ගිහින් විස්තරේ බලන්න පුලුවන්... ------ Post added on 1763371677
  14. ttj

    pundelata nelamuda ban allagena ahuwena ahuwena ekata ?

    "2026 අයවැයෙන් අපිට පර්මිට් දුන්නේ නෑ" කියලා වෙනත් වචන වලින් කියන හැටි...
  15. ttj

    ත්‍රිකුණාමලය සම්බෝධි විහාරයේ අලුත්ම දර්ශන

    https://elakiri.com/threads/breaking-news-%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA-%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA-%F0%9F%9A%A8%F0%9F%9A%A8%F0%9F%9A%A8%F0%9F%9A%A8%F0%9F%9A%A8.2231123/
  16. ttj

    Breaking News ත්‍රිකුණාමලය තත්වය 🚨🚨🚨🚨🚨

    හිනෙන් දකින්න ඕන නෑ... මේකේ ඉන්න එකෙක්ට ගූගල් මැප්ස් වල බලන්න පුලුවන්... ලින්ක් දාලනේ තියෙන්නෙ... උබලා දාන වීඩියෝ වල ගුටිකන කසුන් පංසල කියලා වාඩිවෙලා ඉන්නේ ඒ කොෆී ශොප් එකේ කියලා ඕන කෙනෙක්ට බලා ගන්න පුලුවන්... මොහමඩ්ට කොෆී ශොප් දාන්න පංසල් ඉඩම දෙන එක ඊට වඩා කුජීතයි... ------ Post added on...

    No contents