ඔන්න මමත් එළකිරි එකත් එක්ක සම්බන්ධ උනා. හැබැයි මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. කලින් ඉදලා ත්‍රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ.
ඉතිං මට හා හා පුරා කියලා පොඩි කාරණයක් දැනගන්න තියෙනවා. ඒ තමයි ඇක්වා කාර් එකේ පොඩි පොඩි ගැජට් ටිකක් ගැන. මගේ ගාව ඇක්වා එකක් තියෙනවා. ඒත් මිට කලින්...