ඔහොම වෙපන් එක උඩින් අල්ලන් ඉන්න බෑ. සේෆ්ටි ඔන් කරල තියන්න ඕනෙ ඔපරේශන් එකක නෙමේනම්. අනිත් එක ෆයර් කරන්නෙ නැත්නම් කිසිම වෙලාවක ට්‍රිගර් එකට ඇගිල්ල තියාගෙන ඉන්න බෑ. ඕව ට්‍රෙනින් එකේ අනිවා කියල දෙන දේවල්. තව ඌ බයික් එකට නගින්න හදන්නෙ වෙපන් එක සාක්කුවෙ දාගෙන. හොල්ඩර් එකක් නැත්නම් පිස්ටල් එකක්නම්...