මූ මරීනා එක්ක මොකක් හරි කේස් එකකට තරහ වෙලා.
මම ගිහිල්ල බලල තියෙනව මරීනා එක. උන් පිරිසිදුව වැඩේ කරනව. මේ ලින්ක් එක බලපන්කො.
http://ravayanews.blogspot.com/2012/01/nmk.html?m=1
කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පුංචි ගමකින් ඇවිත් අද වන විට ලොව ප්‍රබලතම බහුජාතික ව්‍යාපාරවලට අභියෝගයක් වෙමින් එම සමාගම්...