අපේ එවුන්ගෙන් ඔහොම ඇහුව නම් කොහොමද පොලිසි ගිහින් නඩුත් දාල යකෝ



අපේ එවුන්ගෙන් ඔහොම ඇහුව නම් කොහොමද පොලිසි ගිහින් නඩුත් දාල යකෝ




මම නිකන් හිතෙන නම්බර් එකක් සේව් කරලා වට්ස් ඇප් එකෙන් කෙල්ලෙක්ට මැසේජ් එකක් යැව්වා
Hi
kohomada awurudu ?
mama oyawa danne naa
aye message karanna epa
apita mona kelloda ban![]()


ලන්කාවෙ කෙල්ලෙක් දන්නෙ නැති කොල්ලෙක්ට නම්බරේ දුන්නොත් වේසියෙක් කියල National වේස database එකේ සෙව් වෙනව...
ඒ කතාවට මාත් එකගයි මචං...![]()
ඒක මේ ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වල හැටි. ටිකක් හරි විවෘතව කතා කරන්න කැමති කෙල්ලෙක් නම්බර් එකක් දුන්න ගමන් ඒකෙන් වාසි ගන්න බලන අය ඉන්න එක ලොකු අවාසනාවක් අපේ රටේ හැටියට. අන්තිමට ඒ කෙල්ලටම තමා වැරදි නාමෙ එන්නෙ. මුලින්ම වැරද්ද කරපු උන් අහලකවත් නෑ. මේ වීඩියෝ එක දකින ගොඩක් අයගෙ හිත්වල උනත් දැනටමත් ඇති වැරදි අදහස් ඒ කෙල්ලො ගැන.