මමත් හොයනවා 15කට විතර. ගොඩක් අය පැන්ඩා එපා කියනවා ඇල්ටො නම් කමක්නැ කියනවා.
ජපන් ගන්න පුලුවන්නම් වඩා හොදයි කියනවා. ජපන් හොයන්න ගියාම 15කට හොද එකක් හොයන එකත් ලේසි නෑ.
බෑන්ඩ් නිව් ගත්තොත් ලෙඩ නැතිව අවුරුදු 3-4 ක් දුවන්න පුලුවන් පස්සේ විකුනන එක තමා අවුල.
නිසාන් FB14, නිසාන් සනී, ටොයෝටා CE100,110...