පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද? RANIL OR MR Lets vote and comment

vote

  • Ranil

    Votes: 198 54.4%
  • Mahinda

    Votes: 166 45.6%

  • Total voters
    364
  • Poll closed .

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මහින්දගේ මළකුණ කන ගෙරියන්ට හිත සැනසෙන්න මහින්ද බල්ලට වොට් කළා :lol::lol::lol:
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මචන් පොඩි ප්‍රශ්නයක්. මහින්දට බල්ලා කියලා කියන්න තරම් මිනිහා පහත් වැඩ කරපු කෙනෙක්ද?
10603771_447850018697888_9027199130268069211_n.jpg
 

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "බුදු අම්මෝ මේ මොන කරුමයක්ද?? මේ මහින්දයා මම යන යන පස්සෙ එනවා. මූ එක්ක ජනාධිපතිකමට ඉල්ලන්නත් මට බයයි. මේ ගං කබරයාට මාව පරදින්නෙ වැලේ වැල් නැති වෙන්න. යානතම් ඒකට තවත් බයියෙක්ව දාලා ගොඩ ගියා. ඒ පාර මූ අගමැති කමට ඉල්ලන්ත් ආවොත් හුටා. දෙයියනේ ඒකටත් පොදු අපේක්ෂකයෙක් දාලා පස්ස දොරෙන් රිංගන්න බැරි වෙයිද මේ පාරත්" - රනිල් මෙහෙම හිතනවා ඇති.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්දගේ මළකුණ කන ගෙරියන්ට හිත සැනසෙන්න මහින්ද බල්ලට වොට් කළා :lol::lol::lol:
    දින් 30න් වෙනස දැක ඒසේ කියති.