1. ttj

    කාඩ් පේමන්ට් වල fees ගෙවන්නෙ කවුද?

    මම දන්න වීදිහට 0.05% නම් කවදාවත් තිබිලා නෑ... LankaQR පටන්ගත්තේ 2020 හින්දා ඒ අවුරුද්දේ promotional rate එකක් තිබ්බා 0.5%... 2021 ඉදලා 1%...
  2. ttj

    විජිත ජිනීවා ගිහින් සල්ලි ඉතුරු කරපු හැටි !!

    ඒ මෙව්වා දාන්න එපා... මෙයා සුවාදිනයි... විජිතයා කරපු තව මොනවා හරි තියනවා නම් අරන් වරෙන්...
  3. ttj

    කාඩ් පේමන්ට් වල fees ගෙවන්නෙ කවුද?

    මේක කවදද උනේ???
  4. ttj

    අලුත් වාහනවලට ඇති ඉල්ලුම සීග්‍ර ලෙස අඩු වේ! වාහන ආනයනකරුවන් හඩා වැටේ!

    ගිනි ගණන් වලට ඔක්ෂන් වලින් අරන් මෙහේ ගෙනල්ලා සේල් පුරවන් ඉන්න සෙට් එකට තමයි හැමිනෙන්නේ...
  5. ttj

    අලුත් වාහනවලට ඇති ඉල්ලුම සීග්‍ර ලෙස අඩු වේ! වාහන ආනයනකරුවන් හඩා වැටේ!

    මම හිතන්නේ කස්ටම් එකේ කේස් එක හින්ද... උන් කියලා තිබ්බ එක්කෝ රිෆන්ඩ් එකක් දෙනවා කියලා කලින් ඇඩ්වාන්ස් කරපු උන්ට... එහෙම නැත්නම් කේස් එක සෙට්ල් වෙනකම් හිටියොත් උන් ලිස්ට් වල උඩින් ඉන්නේ...
  6. ttj

    කාඩ් පේමන්ට් වල fees ගෙවන්නෙ කවුද?

    Economy of scale... ඔක්කෝම ඕක use කරද්දී එක්කෙනෙක් දරන්න ඕන වියදම කුඩා වෙනවා... එතකොට ඕක භාණ්ඩයේ මිලට එකතු වෙන එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි... කොහොම උනත් ආර්ථික කටයුත්තක මොනයම් හෝ වියදමක් තිබ්බොත් ඒක මොන ක්‍රමයකින් හරි ගෙවන්නේ අවසසාන පාරිභෝගිකයා... වෙන කවුරු හරි (රාජ්ය බදු මුදලින් හැර) ඒක දරා...
  7. ttj

    සුව සැරිය වෙනුවට පච සැරිය ... 🚑

    ඉන්දියාව කියන දෙයක් තමයි...
  8. ttj

    මෙට්‍රො එකට ලේලන්ඩ් බස් ගන්න බැරි ඇයි ?? ජෙප්පො හොරාකාල...

    දැන් උබ කියන්නේ අවුරුද්දකට බස් 750ක් හදලා තියන බස් 50 වෙන රටවල් වලට එක්ස්පෝට් කරලා තියන කම්පැනි කීයක් ඇතිද... ඔය දෙකේ තියන අවුල මොකක්ද??? එහෙම නැත්නම් වෙන දාපු අවුල් conditions මොනාද???
  9. ttj

    මෙට්‍රො එකට ලේලන්ඩ් බස් ගන්න බැරි ඇයි ?? ජෙප්පො හොරාකාල...

    අඩෝ මේක තමයි වැදගත්ම ප්‍රශ්නය...
  10. ttj

    මෙට්‍රො එකට ලේලන්ඩ් බස් ගන්න බැරි ඇයි ?? ජෙප්පො හොරාකාල...

    ඉතින් උන්ට ඔය කියන ටෙන්ඩර් එකට එන්න බැරි වෙන්න මොනවා හරි කරලාද??? විවෘත ටෙන්ඩර් එකක් දාලා තියනවා සුදුසුකම් වගයක් එක්ක ඒ සුදුසුකම් සපුරන ඕන කොම්පැණි එකකට මිල ඉදිරිපත් කරන්න පුළුවන්... ඉන්දියාවේ ලේලන්ඩ් එක මොනවා කලාද කියලා මම දන්නේ නෑ... සමහර වෙලාවට ටෙන්ඩර් එකට ආවේ නෑ වෙන්න පුළුවන් ඇවිල්ලා...
  11. ttj

    මෙට්‍රො එකට ලේලන්ඩ් බස් ගන්න බැරි ඇයි ?? ජෙප්පො හොරාකාල...

    ඊළග මාර්තු වෙද්දී බස් 100ක් දෙන්න ඕන... ලංකා අශෝක් ලේලන්ඩ් අවුරුද්දකට වත් ඔය ස්ටෑන්ඩර්ඩ් එකේ බස් 100ක් හදලා තියනවාද කලින්... එහෙම කරන්න කැපැසිටි එකක් තියනවාද බලන්න තමයි අවුරුද්දට අවම බස් 700ක් වත් හදපු ඒවා වලින් විතරක් තෝරන්නේ...
  12. ttj

    මෙට්‍රො එකට ලේලන්ඩ් බස් ගන්න බැරි ඇයි ?? ජෙප්පො හොරාකාල...

    ඔය උත්තගේ වීඩියෝ එකක් තියනවා ක්‍රිකට් වල DRS වරදින හැටි කියන... ඒක බැලුවට පස්සේ තේරුණා ගොනාගේ තරම... කෙලින්ම පොතේ ගුරා... කිසිම applied knowledge එකක් ඇත්තෙම නෑ...
  13. ttj

    මෙට්‍රො එකට ලේලන්ඩ් බස් ගන්න බැරි ඇයි ?? ජෙප්පො හොරාකාල...

    දැන් දුවගෙන ඇවිල්ලා ෆ්‍රී ෆෙයාර් ඕපන් කොම්පෙටිටිව් මාර්කට් ඉකොනොමි කියලා යයි...
  14. ttj

    තක්කඩි ජෙප්පන්ගේ තවත් පච කයිවාරුවක් මාට්ටු: රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ රනිල්ගේ කාලෙට වඩා අඩුයි! හොටු අබේ තවත් පච වේ!

    චාමර සම්පත්ගේ පචය අරගෙන ඇවිත් කිරියේ ගහපු ගූපියෙක් පච වෙයි... රනිල්ගෙ ලාභාංශ ගොඩේ සිමෙන්ති සංස්ථාව හා ස්වර්ණාභරණ අධිකාරියේ ලාභාංශ ඇති බවත්, ජෙප්පන්ගේ ගොඩේ ඒ ආයතන දෙක නැති බවත් ඇත්තේ ආයතන 5ක ලාභාංශ පමණක් බවත් මොලේ ඇතිව රිපෝට් එක බලන එකෙක්ට තේරෙන බව ගුපියා නොදැන සිටීම නිසා මේ පච වීම සිදුවී තිබේ...
  15. ttj

    Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

    උබලගේ සුදු හාමු... පළවෙනි එක Debit card,CC, apple pay, google pay ඔක්කොම එකයි කියලා තේරෙන්නේ ඕන... ඔව් ටොප් අප් කාඩ් තියනවා සහ ඒවා 90 ගණන් වල ආවේ කියලා තවම අයින් කරලා නෑ... ඉතින් අපි මොකද කරන්න ඕන... අනූ ගණන් වල ඒ රටවල් වල් ඩිරෙක්ට් bank card එකෙන් ගෙවන්න යන්න තරම් ලෝකේ tech දියුණු වෙලා...
  16. ttj

    මෙට්‍රො එකට ලේලන්ඩ් බස් ගන්න බැරි ඇයි ?? ජෙප්පො හොරාකාල...

    අම්මෝ ඉතින්... කාඩ් පේමන්ට් පටන් ගන්න බිමල් වගේ ගේ ගෙම්බෙක් නෙවෙයි... මේවා තමයි මොළ ගෙනපු නැව්... බොරු ටික කියා ගන්න ලැජ්ජා හිතුනාම සමාජෙන් එන ප්‍රශ්නලු... මගේ ප්‍රශ්න නෙවෙයි ලු... ------ Post added on 1760002898
  17. ttj

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    පියවන විදිහ තමයි DSA එකේ තියෙන්නේ... ඔක්කොම කැපිටල් ආන්ඩුව ගන්නේ පරන පවු ගෙවන්න නම් ඉතින් කරන්න දෙයක් නෑ... ආන්ඩුවක් වියදම් කරන එකයි නාස්ති කරන එකයි එකක් කියලා හිතා ගත්තාම තමයි ඔය අවුල එන්නේ... ආන්ඩුවකට නාස්ති නොකර වියදම් කරන්න බෑ කියලා පූර්ව නිගමනයක් කරනවා... ඒ හින්දා ආන්ඩුවෙන් කරන ඕනම වියදමක්...
  18. ttj

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    ප්‍රාතමික ගිනුම කියන්නේ මොකක්ද කියලා දන්නවාද??? රජයේ ආදායම සහ ණය පොලී නැතිව වියදම තමයි ප්‍රාතමික ගිනුමට දාන්නේ... 1956ට සහ 2018ට පස්සේ පලවෙනි පාරට මේ අවුරුද්දේ ප්‍රාතමික ගිනුමේ ශේෂය ධන අගයක් වෙලා තියෙනවා... ඒ කියන්නේ ණය පොලිය නැතිව වියදමට වඩා අදායම වැඩියි කියන එක... ඒ වියදම ඇතුලේ ඔය බස්...
  19. ttj

    උඹලා මේක විනාස කරගන්න සල්ලිත් වියදම් කරනවා නේ..😕

    මාත් ඕක කරනවා... හුජ්ජ කරද්දි හිත හිත ඉන්න ඒවාට හොද සොලුශන් එනවා...
  20. ttj

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    මුන් කියන වෙලදපොල ආර්තිකය ලෝකේ කොහේ වත් නෑ... අඩුම ඇමරිකාවේ සිංගප්පූරුවේ වත් නෑ... මොකක්දෝ මනස්ගාතයක් මවාගෙන ඒකට වෙලදපොල ආර්තිකය ධනවාදී ආර්තිකය කියලා නම් දාගෙන... මුන්ගේ දක්ශිනාන්ශිකයත් එහෙමයි... කිසි තේරුමක් නෑ... බොරු පොශ් කම විතරයි... රොනල්ඩ් රේගන් වත් දැනන් ඉන්න නැතිවa එති මුන් කියන දකුන...

    No contents