එහෙම වෙන්නේ නෑ බං... විමලයා වගේ උන් තමයි ජේවීපී එක පට්ට අන්තවාදී තැනකට අරන් ගියේ මහින්දගේ කාලේ... ඌ ඕකේ හිටියනම් ජෙප්පෝ අදත් මහින්දගේ ගොං පස් අදින එක ඇර වෙන දෙයක් කරන්නේ නෑ...
2013 අනුරයා නායකයා උනේ විමලයා සහා පෙරෙට්ටෝ වගේ උන් ගැලවිලා ගියපු හින්දා... එදා වෙද්දි ජෙප්පෝ හිටපු තැනින් මැද තැනකට...