මචං, අපේ ගෙවල් ගාවත් ඔයවගේ සීන් එකක් ගිහිල්ල, කොල්ලගේ ගෙදර කට්ටිය පළාත අත්ඇරලා ගියා ලැජ්ජාවට. ඒ නිසා උඹ වැඩිය ඕක හිතට ගන්නේ නෙතිව මානසික වෛය්ද්යවරයෙක් හමුවෙයන්. උඹට සුබපතනවා ඔය ප්රශ්නය හිතේ හංගගෙන ඉන්නේ නැතිව එලියට දාපු එකට. ඩොකෙක් හම්බවෙලා ඔය ප්රශ්නය ගැන කතා කරපන්. උඹට ගොඩ එන්න පුළුවන්.