1. The_CN

    ඔරිජිනල්

    ඒ වුනාට ගහලා තියෙන්නේ මෙඩින් ඉන් චයිනා කියලනේ .................
  2. The_CN

    ඔරිජිනල්

    හික් ...මම දැන් මගේ එක බැළුවා ....... 01 .......... තමයි තිබුනේ ......
  3. The_CN

    ඔරිජිනල්

    පට්ට සහෝ .................... තැන්ක්ස් නොදන්න දෙයක් කියලා දුන්නට...........
  4. The_CN

    ලොකු උදවිවක් .......

    මම යනවා .............යාළුවනේ ............. :(
  5. The_CN

    ~ සිහිනයක් ~

    හ....ම් ...ලස්සණ නිර්මාණයක් .....................
  6. The_CN

    ලොකු උදවිවක් .......

    අයියෝ ...කවුරැත් මේක බලන්නේ නෑද්ද...............:(
  7. The_CN

    ලොකු උදවිවක් .......

    ..හ.....ම් හෙල්ප් එකක් නෑ ...... වගේ :(
  8. The_CN

    ලොකු උදවිවක් .......

    විහිළුවක් නෙවෙයි යාළුවනේ ...........ලොකු උදව්වක් ................. :(
  9. The_CN

    ලොකු උදවිවක් .......

    කවුරැත් නැද්දෝ .......
  10. The_CN

    ලොකු උදවිවක් .......

    ලොකු උදවිවක් ....... යාළුවනේ මට ලොකු උදවිවක් කරන්න ....... ඔයාලා දන්න මෝහනය කරන කෙනෙක් ඉන්නව නම් මට තොරතුරැ කියන්න ...... ITN එකේ දොරමඩලාවට වැඩසටහනට ...දොස්තර කෙනෙක් එනවා ..මට නම මතක නෑ ...එයාගේ No එක තියෙනවනම් ගොඩක් හොදයි .....
  11. The_CN

    40+ (Funny) Error Messages You’ve Never Seen Before | ඔන්න බලාගෙනයි !

    හි....ක් ...පට්ට සහෝ ............ :D :P
  12. The_CN

    මොණරා...

    නිර්මාණය පොඩ් උනාට .........නිර්මාණයේ අදහස ගොඩක් ගැබුරැයි කියලා මට හිතෙනවා ........ සුබ පතනවා සහෝට .......
  13. The_CN

    මෙන්න ලංකාවෙ පරන Railways

    ගොඩක් ස්තූතියි සහෝ .......මේ වගේ පරන දෙයක් හොයා ගන්න අමාරැයි ...... තව මේ වගේ විශෙෂදෙවල් තියෙනවනම් දාන්න ....
  14. The_CN

    Do you love someone?

    එළකිර් සහෝ ...... ගොඩක් ගොඩාරියක් ..... :D :P :D
  15. The_CN

    Happy B'day Dharatha

    සුබම සුබ උපන්දිනයි වේවා ...... !..... :):):):)
  16. The_CN

    ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ ......ඒ අක්කිව අක්කිට මතක් වෙලා ........කොහොමද අක්කි ජිවිතේ ....

    ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ ......ඒ අක්කිව අක්කිට මතක් වෙලා ........කොහොමද අක්කි ජිවිතේ ....
  17. The_CN

    30+ Panoramic Photography || පැනරෝමා ඡායාරූප කලාව || + Tutorial

    හොද වැඩක් සහෝ ......... මේ වගේ අපි නොදන්න දෙයක් කියලා දෙන එක ගොඩක් වටිනවා .......
  18. The_CN

    ~ඉටි පන්දම නිවුනා~

    ගොඩක් ලස්සණ වගේම අර්ථවත් නිර්මාණයක් .... මම සුබ පතනවා අයියට.....
  19. The_CN

    මිතුරියකගේ ඉල්ලීමක්.....

    ලස්සණ නිර්මාණයක් ..........අකුරැ පොඩ්ඩක් ලොකු උනානම් හොදයි ...........

    No contents