Great !
කව්රුත් play කරන්නේ නැති servers තියෙනවා. ඔක්කොටම එන්න පුළුවන් වෙලාවක් කියපල්ලා. set වෙලා play කරමු.
අනිත් එක , කාට හරි පුලුවන්නම් HALO Dedicated Server එකක් up කරන්න ලොකු දෙයක්. නැත්නම් අපි server එකට ගිය ගමන් වෙන එව්නුත් රිංගනවා .
තමන්ගේ player name එකට කලින් "EK " ටැග් එක දාගෙන...