HALO online multiplayer

DxXMASK

Member
Jan 1, 2012
79
3
0
Great !
කව්රුත් play කරන්නේ නැති servers තියෙනවා. ඔක්කොටම එන්න පුළුවන් වෙලාවක් කියපල්ලා. set වෙලා play කරමු.
අනිත් එක , කාට හරි පුලුවන්නම් HALO Dedicated Server එකක් up කරන්න ලොකු දෙයක්. නැත්නම් අපි server එකට ගිය ගමන් වෙන එව්නුත් රිංගනවා .
තමන්ගේ player name එකට කලින් "EK " ටැග් එක දාගෙන අවොත් ලේසි අපේ set එක අදුරගන්න .
වෙලාවක් කියපල්ලා , මම IP address එක Thread එකට දැන්නම් free server එකක් බලලා .
 
Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Great !
    කව්රුත් play කරන්නේ නැති servers තියෙනවා. ඔක්කොටම එන්න පුළුවන් වෙලාවක් කියපල්ලා. set වෙලා play කරමු.
    අනිත් එක , කාට හරි පුලුවන්නම් HALO Dedicated Server එකක් up කරන්න ලොකු දෙයක්. නැත්නම් අපි server එකට ගිය ගමන් වෙන එව්නුත් රිංගනවා .
    තමන්ගේ player name එකට කලින් "EK " ටැග් එක දාගෙන අවොත් ලේසි අපේ set එක අදුරගන්න .
    වෙලාවක් කියපල්ලා , මම IP address එක Thread එකට දැන්නම් free server එකක් බලලා .
    ela :)
     
    DxXMASK

    Member
    Jan 1, 2012
    79
    3
    0
    මෙන්න server එක .

    Server IP Address : 199.193.255.28:2302

    MAP: CMT SNOW GROVE

    GAME TYPE: CTF
     
    DxXMASK

    Member
    Jan 1, 2012
    79
    3
    0
    ඔව් මචෝ , මේක custom map එකක්. මම map එක attach කරලා thread එකට දැම්මා . moderator කෙනෙක් approve කලාම show වෙඉ .
     
    DxXMASK

    Member
    Jan 1, 2012
    79
    3
    0
    mama map eka attach karala thread ekata damma. thama pennanne nane. mod kenek approve karanna one kiyala msg ekak awa. #toing situation :p#
     
    • Like
    Reactions: Rayn Smith