1. toi

    26 රත්නපුරේ

    තමන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ලබා නොදෙන බවත් 26 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් රත්නපුරයේ පැවැත්වෙන රැළියේ වේදිකාවට තමන්ද ගොඩවන බවත් පොලොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. මං හිතන්නෙ ඔක්කොම මට සයෝගය දෙනවා vxjtfSBopIs
  2. toi

    යහපාලන වෙනස

    යහපාලන ලොල්ලො ඊයා ඕයි... ඔන්න කෑලි හැලෙනවා 19-03-2015 - ඉදිරි මහ මැතිවරණයෙන් ආණ්ඩු බලය ලබාගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිතා සිටින්නේ නම් එය සිහිනයක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.අමාත්‍යවරයා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේද මතය එය බවයි. 5xvnk_FpP0M 18-03-2015...
  3. toi

    Earth does not rotate

    Saudi cleric becomes online laughing stock after telling student the sun rotates around the Earth as otherwise planes would not be able to fly 7re5-LKzb2U Link -...
  4. toi

    රස්තියාදු ලයිසන්

    රස්තියාදු ලයිසන් ගිය සතියෙ මගෙ පර්ස් එක නැතිවුණා.ඒකෙ තිබ්බ ලයිසන් එකත් ලොස්ට් හොද වෙලාවට ජාතික හැදුනුම්පතයි බැංකු කාඩ් එකයි ගෙදර සල්ලිනන් එච්චර තිබ්බෙත් නෑ. හැබැයි ගත්ත එකාට හෙන ගහන්න ඕන මට උන රස්තියාදුවට දැන්ලයිසන් එක ඕනනෙ බාප්පලා හැමතැනම දැන් ඉස්සරට වඩා මාට්ටු උනොත් අවුලනෙ ... කොහොම හරි...
  5. toi

    SL vs SA Warm-up Match

    මචං match එක බලන්න ලින්කුවක් නැද්ද????:baffled: http://www.espncricinfo.com/icc-cricket-world-cup-2015/engine/match/806117.html
  6. toi

    Galaxy alpha

    Samsung Galaxy alpha 32gb lankawe price eka keeyak vitara wenawada? New
  7. toi

    තැටි ගන්න

    මචංලා මෙන්න මේවගේ තැටි කොහෙද ගන්න තියෙන්නේ
  8. toi

    කීබෝඩ් help...

    මගෙ ලැප් එකේ කීබෝඩ් එකේ down arrow key එක එබිලමයි තියෙන්නේ. මල පයිනව මෙලෝ මගුලක් ටයිප්කරන්න බෑ click කරන්න බෑ down arrow press වෙලා හින්දා වෙන වෙන මගුල් වෙන්නෙ. Up arrow එක press කරාම වැඩේ හරියනව හැබැයි S,D,F,E down arrow key press උනොත් ලෙඩේ ආයි... key board එකේ අවුලක් කියන්න බෑ ලැප් එක අලුත්...

    No contents