26 රත්නපුරේ

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    news20s50fs3f16gg.jpg

    තමන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ලබා නොදෙන බවත් 26 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් රත්නපුරයේ පැවැත්වෙන රැළියේ වේදිකාවට තමන්ද ගොඩවන බවත් පොලොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
    මං හිතන්නෙ ඔක්කොම මට සයෝගය දෙනවා
     
    Last edited: