ඔපෙරා බ්‍රව්සර්
මම ඔපෙරා බ්‍රව්සර් එක යූස් කරන්නෙ. ඒත් දැන් දවස් දෙක තුනක ඉදල මම ලොග් වෙලා හිටපු අකෞන්ට් එකෙන් ලොග් උනාට බුක්මාර්ක්ස් එහෙම මුකුත් සින්ක් වෙන්නෙ නෑ. පාස්වර්ඩ් යූසර්නේම් වල අව්ලක් නෑ. ඔන්ලයින් ඔපෙරා අකෞන්ට් එකට ලොග් වෙන්නත් පුලුවන්. මේ සීන් එක උන කෙනෙක් ඉන්නවද? මගෙ බුක් මාර්ක් ටික...