රේඩියෝ එකක්

alnilam

Junior member
  • Mar 31, 2020
    29
    18
    8
    images.jpg

    1960 / 1970 / 1980 දශක වල ලංකාවේ තිබුන, යූස් කරපු රේඩියෝ එකක් තියනවනම් ලක්ෂ 35කට දෙන්න පුලුවන්.
    ඩීලර් කෙනෙක් ඉන්නවා. මම නෙවේ. රේඩියෝ එකක් තියන කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න.
    ගාන කතා කරගන්න පුලුවන්. VOC කාසි හෙව්ව වගේ සීන් එකක්.
     

    alnilam

    Junior member
  • Mar 31, 2020
    29
    18
    8
    VOC කාසි හෙව්වාට කවුරුත් ගත්තේ නෑ නේ.
    මම අදුරන දෙතුන් දෙනෙක් ගත්ත. තියනවන්ම් තියන් ඉන්න ළගදිම චාන්ස් එකක් එයි. මම කියන්නම්
     
    • Wow
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මම අදුරන දෙතුන් දෙනෙක් ගත්ත. තියනවන්ම් තියන් ඉන්න ළගදිම චාන්ස් එකක් එයි. මම කියන්නම්
    එ ගන්නෙ VOC ලොකු කාසියද පොඩි එකද දන්නේ නෑ නෙද. මගෙ ලඟ ලොකු කාසියක් තියනවා. පොඩි කාසි නම් 10ක් 15ක් තියෙන්නේ.