කල්පය සහ අබ ඇට .
බුදු රජාණන් වහන්සේ කල්පය ගැන කියලා තියෙන උදාහරණය දන්නා ඇති කියලා හිතනවා .(යොදුනක් දිග යොදුනක් පළල පෙට්ටියකට අබ ඇට පුරවලා අවුරුදු 100 කට සැරයක් එක අබ ඇටයක් ගැනීම).
ඒ ඒකාලේ මිනිස්සුන්ට තේරෙන විදියට වෙන්න ඇති . නමුත් දැන් කල්පයක් කියල කියන්නේ අවුරුදු කොටි 30ක් (සූර්යය අප...