හෝටල් ක්ෂේත්‍රෙය් පරිගණක යොදාගැනීම
යාලුවනේ මගේ හිතවතෙක් ලගදි නුවර අලුතින් හෝටලක් පටන් ගන්න යනවා. එයාට අවශ්‍යයයි පරිගණක තාක්ෂණය උපරිම වශයෙන් හෝටලයේ වැඩ පහසු කර ගැනීමට යොදාගන්න. ඒ සම්බන්ධව මගෙන් අහුවත් මම ඒ සම්බන්ධ වැඩි දෙයක් දන්නෙ නෑ සීසීටීවී, බීල් දාන්න කම්පියුටර් ගන්න එක, සහ වෙබ් සයිට් එකක් හදන එක තමයි මම කීවෙ.
කවුරැහරි මීට වැඩි දෙයක් යෝජනා කරන්න පුළුවන්නද
ලොකු උදව්වක්