මම මුගෙන් SIM දෙකක් ගත්තා පලවෙනි මාසේ බිල් ඒක ඒනකම්ම හිටිය Comment ඒක දාන්න.....:love::love: ;) කියන්න දෙයක් නෑ...... කිව්ව වගේම බිල් ඒක රු 100.00 කිසි ගින්නක් නෑ... :yes: කියපු විදියටම පෑය 4 න් ඈක්ටිව් කරා..... SIM ඒක ගන්න ඒකෙක් බය නෑතුව ගනිල්ලා... බඩු...