1. th.rukshan

    කැම්පස් යන්න Z Score මදිද ??

    ඒක හරි මචන්, ඒත් NDT, TTI වගේ ඒව HND Category එකට අයිති වෙන්න නැහැ. මම මෙතන කතා කලේ HND ගැන විතරයි. පුලුවන්නම් දන්න කෙනෙක් ඒව ගැනත් දැනුවත් කරන්න.
  2. th.rukshan

    Software Engineering - NORTHSHORE COLLEGE

    NORTHSHORE COLLEGE University එකේ Software Engineering Degree එක කරපු අය ඉන්නවද. කරපු අය ඉන්නවනම් විස්තර ටිකක් කියනවද. Course content එක හොදයිද, Exams අමාරුද ගොඩක්, Final Project එක එහෙම කොහොමද ? Please Help....
  3. th.rukshan

    හොඳ_phone

    Samsung J7
  4. th.rukshan

    Best selling mobile phones of all time- (top 20)

    My 1st mobile phone. Nokia 1110
  5. th.rukshan

    Jasper Report

    Oka machan libraries wala aulak, uba reqired JARs okkoma class path ekata add karagenada tiyenne? Ahema netnam JAR files wala version mismatch ekak.
  6. th.rukshan

    Jasper Report

    Try this... http://o7planning.org/en/10293/calling-jasper-report-from-java-application
  7. th.rukshan

    samsung galaxy j7 (2016) made in Chinese.

    ඒක නම් දන්නැහැ මච්න්. කොහේ හැදුවත් Samsung original නම් ප්‍රස්නයක් නෑ. ඒකෙ අවුලකට තියෙන්නෙ ඩිස්ප්ලේ එක තමයි. PLS TFT display එකක් තියෙන්නෙ,Super AMOLED use කරල TFT use කරද්දි හෙන අවුල් බන්
  8. th.rukshan

    samsung galaxy j7 (2016) made in Chinese.

    ලන්කාවට එන Phone එක කොහොමත් Chinese හරි Vietnam හරි තමඉ මචන්. ඕක Made in China by Samsung නේද. Company warranty නිසා බය වෙන්න දෙයක් නෑ ඉතින්. බය නැතිව ගනින්. දැන් J7 Prime ඇවිත් තියනව, ඒක ගන්න බලපන්.
  9. th.rukshan

    Best phone under 30000 Rs?

    Samsung J7, J7(16)
  10. th.rukshan

    30කට විතර හොද Phone එකක්?

    Samsung Galaxy J7 (2016) ගෙවන ගානට උපරිම වටිනව.... :yes::yes::yes::yes:
  11. th.rukshan

    Passport හදන අයට

    Usefull info...
  12. th.rukshan

    Acer Aspire switch 10 e

    Korean idala apu yaluwek dunne machan. Man hitanna mehe 35-45 witara wei
  13. th.rukshan

    Acer Aspire switch 10 e

    Ahemat karala beluwa machan. Alt key ake aula tiyenne.eka press welamai tiyenne. Thanks for reply
  14. th.rukshan

    කැම්පස් යන්න Z Score මදිද ??

    Ela ela machan.. Me wage institues gena nodenuwath kama nisa godak aya A/L walin passe education natara karanawa machan salli wiyadam karanna beri kama nisa. Eka loku aparadayak :no::no:

    No contents