කංචායුධ game, මිල සහ pre-rel review

DragonDzTips

Member
Sep 15, 2016
21
13
0
කංචායුධ game, මිල සහ pre-rel review

කංචායුධ ගේම් එකේ මිල, නිර්මාණය කරන්න භාවිතා කල තාක්ශණය සහ pre-release review එක

ගේම්ප්ල්යේ එකක් නෑ මේකෙ ට්‍රේලර් වලින්, චමීර ප්‍රසාද් [ ගේම් එක හදන ඇරිමැක් කම්පැනි එකේ CEO/ Head of Innovations ], උදාර ඉඳුනිල් [ Arimac's Media Manager ] වගේ අයත් එක්ක කතා කරල දැනගත්ත දේවල් වලින් කතා කරන වීඩියෝ එකක්.එයාල රිලීස් කරපු ගේම්ප්ලේ වීඩියෝ මේකෙ ඔයාලට බලන්නත් පුලුවන්..ගේම් එක රිලීස් වෙන්නෙ මේ මාසෙ 13
තව විස්තර දැනගන්න බලන්න මේක

https://youtu.be/H7q_8UE7JZM

මම DragonD
එහෙනම් මම ගියා, ජයවෙවා

Other threads

රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

දියුනු වෙන හැටි II - computer shop

දියුනු වෙන හැටි - 3
දියුනු වෙන හැටි - 4
සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස්
තව ත්‍රෙඩ්ස්

myhub's threads

ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්
වන්නි මෙහෙයුම 3 [සිංහල review]
අපායෙන් ඇසුනු ශබ්ද | ඇත්තද බොරුද?

:) :) :)

dcdweerawardhana

Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    2850/= :oo: ගාන නං ප්‍රායෝගික ද කියල ෂුවර් නෑ
    lokuuuma awulak na neda hebei

    පිටරට ගේම්ස්වල ගනන් ඒක්ක බලද්දි නම් ලාබයි තමා. ඒ්ත් ලංකාවේ වැඩිපුර ඉන්නේ ගේම් DVD ඒකක් 50ට 100ට ගන්න අය.:confused:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • 2850/= :oo: ගාන නං ප්‍රායෝගික ද කියල ෂුවර් නෑ

    සමහර විට පස්සේ අඩු කරයිද දන්නෑ.ඒත් බලපන් උන් සෙට් එක වෙලා තියෙන මහන්සිය.ලෝකේ ගොඩක් ලොකු , මලිටි මිලියන් කම්පනි වලින් පවා රිලීස් කරන ගේම්ස් වලට උන් ලොකු ගනන් අය කරනවා.ලොකුවට ලාභ ලබනවා.මම හිතන් නෑ අපේ රටේ එහෙම ලාභ ලබන්න පුලුවන් වෙයි කියලා.සමහර විට බනින්නයි, කැපිල්ල දාන්නයි නම් කට්ටිය ඉඳියි.එහෙව් එකේ අපේ උන්ව දිරිමත් කරන අරමුණින් මම මේක 2800ක් හරි දීලා ගන්නවා බන්. :yes::yes:
     
    • Like
    Reactions: Amila llll

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    සමහර විට පස්සේ අඩු කරයිද දන්නෑ.ඒත් බලපන් උන් සෙට් එක වෙලා තියෙන මහන්සිය.ලෝකේ ගොඩක් ලොකු , මලිටි මිලියන් කම්පනි වලින් පවා රිලීස් කරන ගේම්ස් වලට උන් ලොකු ගනන් අය කරනවා.ලොකුවට ලාභ ලබනවා.මම හිතන් නෑ අපේ රටේ එහෙම ලාභ ලබන්න පුලුවන් වෙයි කියලා.සමහර විට බනින්නයි, කැපිල්ල දාන්නයි නම් කට්ටිය ඉඳියි.එහෙව් එකේ අපේ උන්ව දිරිමත් කරන අරමුණින් මම මේක 2800ක් හරි දීලා ගන්නවා බන්. :yes::yes:
    පුලුවන් අය ගන්න ඒක හොදයි. :yes:
    හැබැයි හාෙදට සල්ලි තියන සමහර අයත් හොර කොපිම හොයනවා.
    :angry:
    සල්ලි නැති අයට Sorry.com :baffled:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    පිටරට ගේම්ස්වල ගනන් ඒක්ක බලද්දි නම් ලාබයි තමා. ඒ්ත් ලංකාවේ වැඩිපුර ඉන්නේ ගේම් DVD ඒකක් 50ට 100ට ගන්න අය.:confused:

    oya ganata ok ayat hebei 10,000k wat indiwi kiyala tama mata nam hitenne heh he

    සමහර විට පස්සේ අඩු කරයිද දන්නෑ.ඒත් බලපන් උන් සෙට් එක වෙලා තියෙන මහන්සිය.ලෝකේ ගොඩක් ලොකු , මලිටි මිලියන් කම්පනි වලින් පවා රිලීස් කරන ගේම්ස් වලට උන් ලොකු ගනන් අය කරනවා.ලොකුවට ලාභ ලබනවා.මම හිතන් නෑ අපේ රටේ එහෙම ලාභ ලබන්න පුලුවන් වෙයි කියලා.සමහර විට බනින්නයි, කැපිල්ල දාන්නයි නම් කට්ටිය ඉඳියි.එහෙව් එකේ අපේ උන්ව දිරිමත් කරන අරමුණින් මම මේක 2800ක් හරි දීලා ගන්නවා බන්. :yes::yes:

    ekane

    Jayaweva
    1850k wath wuna nam awulak naa pricing awul ban Lankave market ekata gahala us wala prices dammama

    TFS

    us price oita godak wediy release karanakota

    පුලුවන් අය ගන්න ඒක හොදයි. :yes:
    හැබැයි හාෙදට සල්ලි තියන සමහර අයත් හොර කොපිම හොයනවා.
    :angry:
    සල්ලි නැති අයට Sorry.com :baffled:

    mm mm

    elas
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    DVD wikunana ayala ta sha game pirate karana mama athulu siyallantama kiyanne
    me wage issarata hari lankwa hadana game horakam karanna epa
    mokada eka paduwa enne oya hadana companyata wada lankawata
    international market allanna puluwan developersla lankawe bihiwenna one salli ulpath
    mewena mahansiyeta kisima proyojanayk wen nathnam wun oka athharala wena mona hari karnna yayi apith hamadama ganu rata yawa yawa idi

    mehema kiwwata mama nam apu gaman 2800 dila ganna yan nha eka mata amarui game eka hoda nadda kiyala balala thama ganne habi hiorakam karpu lanka deyak nam aswata gan nha
     
    blue_in_rio

    Well-known member

  • mehema kiwwata mama nam apu gaman 2800 dila ganna yan nha eka mata amarui game eka hoda nadda kiyala balala thama ganne habi hiorakam karpu lanka deyak nam aswata gan nha

    11.gif
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    godak hondayi macho,
    digatama wade karagena yanna,
    danma thiya mehema nam aduma thawa awurudu 2-3 k yanakota international standard ekakata game hadanna ogollanta puluwan wewi,
    wade nam maru,
    man game gahana kale idala thibba heenayak thama sinhalen voice cut ahanna,lankawa gana game ehekin dakinna,

    puluwan wechcha gaman gannawa macho,
    elaaaz
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    DVD wikunana ayala ta sha game pirate karana mama athulu siyallantama kiyanne
    me wage issarata hari lankwa hadana game horakam karanna epa
    mokada eka paduwa enne oya hadana companyata wada lankawata
    international market allanna puluwan developersla lankawe bihiwenna one salli ulpath
    mewena mahansiyeta kisima proyojanayk wen nathnam wun oka athharala wena mona hari karnna yayi apith hamadama ganu rata yawa yawa idi

    mehema kiwwata mama nam apu gaman 2800 dila ganna yan nha eka mata amarui game eka hoda nadda kiyala balala thama ganne habi hiorakam karpu lanka deyak nam aswata gan nha

    Me too. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    lokuuuma awulak na neda hebei

    පිටරට ගේම්ස්වල ගනන් ඒක්ක බලද්දි නම් ලාබයි තමා. ඒ්ත් ලංකාවේ වැඩිපුර ඉන්නේ ගේම් DVD ඒකක් 50ට 100ට ගන්න අය.:confused:

    කැමති නං සල්ලි දීල ගන්න, නැත්තන් සොරි කියල තමයි කියන්නේ :D එයාලගේ පැත්තෙන් සාධාරණයි.

    අනිත් එක මේක පේමන්ට් එකේ දාගෙන විකුනන්න වෙන්නේ නෑ කොහොමත්, සින්දු CD වගේ නිකන් කොපි කරල විකුනන්න බෑනෙ කවුරුහරි ක්‍රැක් කරන්න ඕනේ. ලංකාවේ එහෙම වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉඳීද සැකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහර විට පස්සේ අඩු කරයිද දන්නෑ.ඒත් බලපන් උන් සෙට් එක වෙලා තියෙන මහන්සිය.ලෝකේ ගොඩක් ලොකු , මලිටි මිලියන් කම්පනි වලින් පවා රිලීස් කරන ගේම්ස් වලට උන් ලොකු ගනන් අය කරනවා.ලොකුවට ලාභ ලබනවා.මම හිතන් නෑ අපේ රටේ එහෙම ලාභ ලබන්න පුලුවන් වෙයි කියලා.සමහර විට බනින්නයි, කැපිල්ල දාන්නයි නම් කට්ටිය ඉඳියි.එහෙව් එකේ අපේ උන්ව දිරිමත් කරන අරමුණින් මම මේක 2800ක් හරි දීලා ගන්නවා බන්. :yes::yes:

    පලවෙනි එක හින්ද අපේකමට මිනිස්සු ගනීවි. අඩුම 2000ක් වගේ විකුනගත්තත් ඇති නෙ. පිටරට අය උනත් දෙතුන්දාහක් විකුණගන්න බැරිවෙන එකක් නෑ. එතනම කෝටිය පැනල නෙ.