1. SoapLK

    Halo Custom Edition

    මතකද බං ඒ කාලේ මේකෙ මරාගත්ත හැටි..... පිත්තු හැදෙනවා ඕයි ....... මේක ගහන්න Elakiri server ඇවිල්ල තමා අන්තිමේට elikiri .com එකටත් set වූනේ ........
  2. SoapLK

    Rep

    Ade Rep Power eka hamba wela kyahanko.....Dennam ublta...... thama 3i aaee.....
  3. SoapLK

    CaMpUs

    ade agaharuwada idala register karanawa kyanne.... ethakota recorrection dapu awun....:shocked:
  4. SoapLK

    Medicine

    පොඩි කාලේ ඉදන්ම ආසාව තිබ්බේ pera කැම්පස් යන්න.... මේ පාර result වලින් colombo medicine හරි pera medicine යන්න පුළුවන් ..... ගුරුවරු ඇතුළු බහුතරය කියන්නේ colombo යන්න කියල... මගේ හිතේ නම් තාම pera තමා ..... මොකද බන් මං කරන්න ඕනේ ...??? මේ දෙකේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරලම උත්තරයක් දීපල්ලා මචන්ලා...

    No contents