යුද අපරාධ
30 අවුරුද්දක බිහිසුණු යුද්ධයකට මැදිවෙලා හිටපු රටක වැසියො හැටියට යුධ අපරාධ එහෙමත් නැත්නම් War Crimes කියන වචන දෙක අපි කවුරුත් අහල තියනවා. මනුෂ්‍යයන් හැටියට අපි අපිව කොච්චර දියුණු ජීවීන් කොට්ටාසයක් හැටියට සැලකුවත් අපේ සංස්කෘතීන්, ඇදහීම්, ආකල්ප වල ගැටුම් බොහොමයක් අවසානයේදී විසඳගන්න...