මගෙ ලැප් එකේ කීබෝඩ් එකේ down arrow key එක එබිලමයි තියෙන්නේ. මල පයිනව මෙලෝ මගුලක් ටයිප්කරන්න බෑ click කරන්න බෑ
down arrow press වෙලා හින්දා වෙන වෙන මගුල් වෙන්නෙ.
Up arrow එක press කරාම වැඩේ හරියනව හැබැයි S,D,F,E down arrow key press උනොත් ලෙඩේ ආයි...
key board එකේ අවුලක් කියන්න බෑ ලැප් එක අලුත්...