"අවුරුදු හතලිස් තුනක් කියන්නෙ දැන් බණක් භාවනාවක් කරගෙන ඉන්න ඕන කාලේ.මිනිහාත් නැති උන එකේ පරම්පරාවේ නම්බුව තියාන ඉන්න ඕන.නැන්දට පිස්සුද ඔය වගේ ඇදුම් අදින්න... ඊයේ පාර්ටි එකට ඇවිත් හිටපු ගොඩක් අය නැන්දා දිහා බලපු විදිහ දැක්කනෙ.. කොච්චර ලොකු ලැජ්ජාවක්ද.. ඊයා.."
මට කිසිම දෙයක් දැනුනෙ නැ.
ඒ මගේ ලොකු...