රනිල් වැඩිකළ රජයේ සේවක වැටුප ලබන මස සිට?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,194
    13,907
    113
    පෘථිවිය
    පසුගිය මාසයේ රනිල් වික්‍රමසිංහ වැඩිකළ රාජ්‍ය වැටුප් වර් ධකය ලබන මස සිට තවත් 2.5%කින් වැඩි කර ලබාදීමට තීරණය කර තිබේ

    මේ අනුව සියලුම සේවකයින්ට අවම වැටුප 55,000 දක්වාද, ජිවන වියදම 25,000 දක්වාද වැඩි කල සම්මත යෝජනාවෙන් ඔබ්බට ගොස් වැඩි කිරීම යාවත්කාලින කර ඇත .

    24% සිට 50% දක්වා තනතුරු අනුව මේ වර්ධකය හිමි වේ

    IMG_0722.jpg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    Melo wedak nokarana unuth anunge pahanen eliya baladdi thamai duka.
    Private sector eke weda karana unta tax gahala government eke bula kelina unta denawa wholesale.

    Fingerprint machine ekak ehema daanna balanna ona oya government offices walata munge range balanna.
     
    • Like
    Reactions: maverick44

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    oka karanna wenne na.
    1.Election department eken case eka danawa.
    2.Salli print karanna wei oka denna
     
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පසුගිය මාසයේ රනිල් වික්‍රමසිංහ වැඩිකළ රාජ්‍ය වැටුප් වර් ධකය ලබන මස සිට තවත් 2.5%කින් වැඩි කර ලබාදීමට තීරණය කර තිබේ

    මේ අනුව සියලුම සේවකයින්ට අවම වැටුප 55,000 දක්වාද, ජිවන වියදම 25,000 දක්වාද වැඩි කල සම්මත යෝජනාවෙන් ඔබ්බට ගොස් වැඩි කිරීම යාවත්කාලින කර ඇත .

    24% සිට 50% දක්වා තනතුරු අනුව මේ වර්ධකය හිමි වේ

    IMG_0722.jpg

    රනිල්ගෙ බූදලෙන්ද ඒවා ගෙවන්නේ​

    • Haha
    Reactions: lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ

    රනිල්ගෙ බූදලෙන්ද ඒවා ගෙවන්නේ​

    එතකොට අනුර දෙනවා කියපු සහන දෙන්නේ අනුරගේ බූදලයෙන් ද පකෝ ඒත් අපේ සල්ලි නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එතකොට අනුර දෙනවා කියපු සහන දෙන්නේ අනුරගේ බූදලයෙන් ද පකෝ ඒත් අපේ සල්ලි නේ
    ඈ පකෝ. යන්ඩ කලින් රටේම සල්ලි බෙදලා ගියාම ඒවා ගෙවන්නේ රනිල් ඇවිල්ලද?