saho image tika nam ela, wage photos gahanawa nam adu iso ekakin ganna try karanna,.. with a trypod or monopod ..!:yes::yes:
එඩිට් කරාට සමාවෙයන් , මේ විදියට ලයිට් රූම් වලින් කලර් බැලන්ස් කරලා ට්‍රයි කරලා බලන්න.
අමුතු ලුක් එකක් එනවා...! ඔරිගීනල් ෆොටෝස් රෙසලුෂන් අඩු නිසා නොයිස් හදන්න අමාරු උනා...