1. Amuwen

    මම පොඩි බටයක් උගුරට දාල එක පාරක් ගිල්ල

    සල්ලි නෑ. රස්සාවක් කරගන්න බෑ ලෙඩ. තාත්ත බීගෙන ඇවිත් අම්මට බනිනව. නංගි මිනිහ ගැන විතරයි බලන්නෙ ගෙදර ගැන බලන්නෙ නෑ.. ඔන්න ඕව තමා අනුරාදගෙ ප්‍රශ්න. එච්චරම ලොකු දේවල් නෙමේ.
  2. Amuwen

    මම පොඩි බටයක් උගුරට දාල එක පාරක් ගිල්ල

    මේක මකල අලුත් එකවුන්ට් එකකින් එන්න අනුරාද. එතකොට ඔය ප්‍රශ්නෙ හරි යනව. ඕනෙමනම් දවස් 3, 4 නෑවිදින් ඉන්න.
  3. Amuwen

    HOnda VPN ekak kiynnako

    Honda vpn හැදුවද? :confused:
  4. Amuwen

    ඇට දෙක ලෙෆ්ට්

    https://fb.watch/pFGlOOf_NY/?mibextid=Nif5oz
  5. Amuwen

    මේකෙ 1.03 ඉදන් බලපල්ල.

    :shocked:
  6. Amuwen

    මූ මැරෙන්න ඇති නේ ??

    ඔහොම වෙපන් එක උඩින් අල්ලන් ඉන්න බෑ. සේෆ්ටි ඔන් කරල තියන්න ඕනෙ ඔපරේශන් එකක නෙමේනම්. අනිත් එක ෆයර් කරන්නෙ නැත්නම් කිසිම වෙලාවක ට්‍රිගර් එකට ඇගිල්ල තියාගෙන ඉන්න බෑ. ඕව ට්‍රෙනින් එකේ අනිවා කියල දෙන දේවල්. තව ඌ බයික් එකට නගින්න හදන්නෙ වෙපන් එක සාක්කුවෙ දාගෙන. හොල්ඩර් එකක් නැත්නම් පිස්ටල් එකක්නම්...
  7. Amuwen

    මූ මැරෙන්න ඇති නේ ??

    වෙපන් එක අල්ලන් ඉන්න විදිහෙන්ම තේරෙනව කිසි ට්‍රේනින් එකක් නෑ කියල.
  8. Amuwen

    SLT Fiber

    දැන් හරි ඒත් ස්ලෝ
  9. Amuwen

    SLT Fiber

    වැඩද බෝයිස්?
  10. Amuwen

    ලංකාවේ වටේ දවස් 40 ක්

    අති පන්ඩිත ඩයල් එකක්.අනිත් කෑම්පින් කරන උන්ගෙ ඇද හොය හොය උන්ට හිනාවෙවී මූ තමයි පොර කියල පෙන්නන්න හදන එකෙක්.
  11. Amuwen

    රට ඉන්න ලංකාවේ කෙල්ලොන්ට තීන ප්‍රශ්න

    කලු කැත බැරල් එකක් වගේ එකක් වෙන්න ඇති.
  12. Amuwen

    ඇය ලිය විය... උදාරි වර්ණකුලසූරිය ❤️

    ඔව් කාගීල්ස් එකෙන් කිරි පිටි පැක්ට් එකක් හොරකම් කරල දනගස්සල තිබුන.

    No contents