අවකාශයේ-ත්‍රිමාණ-නිර්මාණ
අවකාශයේ ත්‍රිමාණ නිර්මාණ සිදුකල හැකි 3Doodler
3ඩූඩ්ලර් යනු ත්‍රිමාණ මුද්‍රණයේ, එනම් ත්‍රිමාණ වස්තූන් අවකාශයේ නිර්මාණය කල හැකි මුද්‍රණ යන්ත්‍රවල විප්ලවීය වෙනසක් සිදුකල හැකි නිර්මාණයකි. පෑනක් මෙන් පෙනෙන හා ක්‍රියාකල හැකි ආකාරයට නිර්මාණය කොට ඇති මෙම ත්‍රිමාණ නිර්මාණ පෑන...