බැට්_මෑන්_ගේ_ගෙදර

krishan78

Member
Apr 27, 2012
469
118
0
බැට්_මෑන්_ගේ_ගෙදර

කවුද දන්නේ බැට් මෑන් ගේ ගෙදර තියෙන තැන.

images

google map ගිහින් සැටලයිට් වලින් මෙතනට(26.357865, 127.783782) ගිහින් හොදට සුම් කරලා බලන්න.

රිපොස්ට් නම් සොරි.
 

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පිස්සු කෙලින්න එපා යකෝ. ඕවා ප්‍රසිද්ධ උනාම කරදරේ යකෝ. ඉක්මනට ඕක අයින් කරපන්