ඕකෙ පැති දෙකක් තියෙනවා. 1 පිරිමින්ට ප්රශ්න තියෙනවා කියලා නැති ප්රශ්න මවලා අවදානේ ඉල්ලගෙන නිකම් මේල් ගයිඩ්ස් ලා කියලා වෙන ම මාකට් එකක් හදා ගන්න දැගලීමක් වෙනව. 2 ගෑනුන්ට & ටිපිකල් ගෑනු පිරිමි දෙකට අදාල නැති කොට්ටාස වලට equal rights එක හම්බ වෙන එකෙන් threaten වෙලා ඉන්න පී ඩයල් වල නිරුවත පේනවා.:lol: