බ්‍රෑන්ඩ් names

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    branded watch එකක් ගැන ත්‍රෙඩ් එකක් දැකපු නිසා අහන්නෙ. ඔයාලා හැමදේම බ්‍රෑන්ඩඩ් දේවල් වලින් ගන්නවද... ඒ ගන්න බ්‍රෑන්ඩ් names මොනාද.... නම විතරක් තියෙන කොලිටිය නැති බ්‍රෑන්ඩ් අහු වෙලා තියෙනව නම් ඒ මොනාද? කියමු බලන්න
     
    • Like
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,430
    8,906
    113
    branded watch එකක් ගැන ත්‍රෙඩ් එකක් දැකපු නිසා අහන්නෙ. ඔයාලා හැමදේම බ්‍රෑන්ඩඩ් දේවල් වලින් ගන්නවද... ඒ ගන්න බ්‍රෑන්ඩ් names මොනාද.... නම විතරක් තියෙන කොලිටිය නැති බ්‍රෑන්ඩ් අහු වෙලා තියෙනව නම් ඒ මොනාද? කියමු බලන්න
    desktops laptops mobile , joka and dennim ganne branded.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,519
    13,100
    113
    🤍
    electronics items ganne brand walin

    phone , camera , computer

    man okkoma asa apple

    scent ehma nam branded locals hadana euwa gannawa

    kema wala nam brand nane

    adum , shoes thama brand wnn bari una
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    මම බ්‍රෑන්ඩ් එකක බලන්නෙ quality එක විතරයි. මට ඕන කරන quality එක තියෙනව නම් ඒක තමයි ඕන. නමට ශෝ එකට නම් කවදාවත් බ්‍රෑන්ඩඩ් ඒව ගන්නෙ නෑ.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මම බ්‍රෑන්ඩ් එකක බලන්නෙ එක විතරයි. මට ඕන කරන එක තියෙනව නම් ඒක තමයි ඕන. නමට ශෝ එකට නම් කවදාවත් බ්‍රෑන්ඩඩ් ඒව ගන්නෙ නෑ.
    msi brand එකෙන් සෙකන්ඩ් හෑන්ඩ් මදර්බෝඩ් එකක් ගත්ත
     
    • Wow
    Reactions: Mr.dark

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,254
    74,645
    113
    branded watch එකක් ගැන ත්‍රෙඩ් එකක් දැකපු නිසා අහන්නෙ. ඔයාලා හැමදේම බ්‍රෑන්ඩඩ් දේවල් වලින් ගන්නවද... ඒ ගන්න බ්‍රෑන්ඩ් names මොනාද.... නම විතරක් තියෙන කොලිටිය නැති බ්‍රෑන්ඩ් අහු වෙලා තියෙනව නම් ඒ මොනාද? කියමු බලන්න

    Minissu branded ganne hethu dekakata

    1. Badu honda nisa
    2. Prestige ekata
    Badu honda nisa tama laptop/home appliances/andum etc etc wage ewa branded blanne.

    Watches wage ewa branded ganne prestige ekata. Habei e prestige eka enna eka gana danna minissu asraya karanna ona. Eg: Rolex ekak aran gihin kohe hari normal tanaka show eka dammoth un hitanne mu meka gaththe kotuwen kiayala :lol: :lol:

    Mamanam branded kiyala ganne palaweni hethuwata witarai.
     
    • Like
    Reactions: Mr.dark