Zලකුණුඅර්බුධය හා ශ්‍රී ලංකාව..
ශ්‍රී ලංකාව යනු තුන් වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටකි.රටක් සංවර්ධනය කරා යන ගමනේදී පළමු තැන අධ්‍යාපනයට හිමි විය යුතුය.එය අවිවාධිත විශ්ව සත්‍යයකි.නව නිපැයුම්,නව සංකල්ප බිහිවනු ලබන්නේ මිනිසුන් අධ්‍යාපනය තුලින් ලබා ගන්න වූ සාර්ථකත්වය මගින් වන බැවින්...