Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
P
මරණයක් ගොඩ අරන් දුෂණය කරලා.
කෙල්ල තුන් කුලුදුල් කන්‍යාවක් වෙන්න ඇති. හදි හූනියම් පිල්ලි සීන් වලට ඕවා කරන්නේ.
PLKX
Post #16
Jan 7, 2024
Forum:
News
P
ටුවරිස්ට්ලා හරි හොඳයි. ලෝකල්ලා වගේ කුණු දාන්නේ නැහැ කියල කවි ගී ලියන උන් වරෙල්ලා
කොහොම උනත් බං දැන් ක්ලාසි සුද්දො එනව අඩුයි. පාස්කු බොම්බෙන් පස්සෙ ස්කැන්ඩිවියන් සුද්දො එන එක සෑහෙන්න අඩු උනා. දැන් ගොඩක් එන්නේ බැක්පැක් කරන අඩුකුලේ උන්. ඒකෙන් බාගයක් හියුමන් ට්‍රැෆිකින් වලට සෙට් වෙලා ඉන්න රශියන් හා යුක්‍රේන් උන්, තව කොටසක් චීන්නු. උන්ට යුරෝප් වල උන්ට වගේ වියදම් කරන්න සල්ලි නෑ...
PLKX
Post #14
Jan 7, 2024
Forum:
ElaKiri Talk!
P
වටේ යන නිළියන්
අනුයි කනුයි ඩීල් යනවද බං
PLKX
Post #232
Jan 4, 2024
Forum:
New Artist or Actor
P
Questions
අම්මගේ දණහිස් කැක්කුමට බෙහෙත්
ආයුර්වේද බෙහෙත් කරපං! ඕකට ඉංග්‍රීසි බෙහෙත් කරනවා කියන්නේ ඉන්ෆිනිටි ලූප් එකකට අහූ උනා වගේ තමයි හැබැයි 85%ක් ඉන්නේ හොරු හා වැඩබැරි ටාසන්ලා. උබේ ගෙවල් කොහෙද?
PLKX
Post #7
Jan 4, 2024
Forum:
ElaKiri Help
P
ලංකාවේ පළමු පුරවැසියෙක් එංගලන්තයේ දෙවන පුරවැසියෙකු ලෙස කන බොන හැටි පැහැදිලි කර දැමු සටහන
දියුණු රටවල සිස්ටම් එක හදල තියෙන්නෙ ඕන මිනිහෙකුට කාලා බීලා *කලා ඉන්න පුළුවන් විදිහට ලංකාවේ බයි හැතිකරේ හිතාගෙන ඉන්නේ ගෑනිට ගල් ශෝටක් අන්දල අවුරුද්දකට පාරක් නුවරඑළියට බැහැල වඩේ කන එක තමයි ජීවිතේ කියල
PLKX
Post #64
Jan 4, 2024
Forum:
ElaKiri Talk!
P
Piumi Hansamali | New Home | කොළඹ 07 මගේ අලුත් ගෙදරට ගියා
එක අතකට බං ජීවත් වෙන දවසද දෙකද මිනිහෙක් වගේ ජීවත්වෙලා මැරිල යන එක තමයි වටින්නේ පව් පිං කොහොම උනත් ලොකු අසනීපයක් වෙලා නවලෝකේ ඇඩ්මිට් උනොත් උබල සාදාරණව සල්ලි හම්බකරා කියල උන් නිකං බෙහෙත් කරන්නේ නෑනේ. උබල කුඩු විකුණල හරි බඩු විකුණල හරි සල්ලි හොයල තියෙනවනං උන් බෙහෙත් කරනවා.
PLKX
Post #72
Jan 3, 2024
Forum:
ElaKiri Talk!
P
ළමයි හදලා Citizenship
මං කලින් යාලු වෙලා හිටිය කෙල්ලෙක් හිටියා. ඒකි ඉපදිලා තිබුනේ UAE වල. උන්ගේ තාත්තා 90 ගණන් වල මුල UAE රජයේ ලොකු අයි.ටී ප්‍රොජෙක්ට් එකක් හැඩල් කරල තිබුනේ. ඒකිට එමිටේර්ට්ස් සිටිසන්ශිප් එක තිබුණා. පස්සේ ඒකිට අන්තගාමී බණ අහන ලෙඩක් හැදිලා ඒක කැන්සල් කරගත්තා.
PLKX
Post #48
Dec 28, 2023
Forum:
ElaKiri Talk!
P
2016 අවුරුද්දෙ ජනවාරි ගත්ත අපේ 6kg Innovex වොෂින් මැෂින් එක
2014 ගත්තේ කලුවෝ 16,500 තාම හොදට වැඩ
PLKX
Post #21
Dec 25, 2023
Forum:
ElaKiri Talk!
P
බන්දුවා අලුත් නඩු 10000ක් උසාවියේ හිරකරයි, බන්ධනාගාර පිරී යයි
40+ නාකි සෙට් එක ඒම් කරල කරන චන්ද ගුණ්ඩු තමයි ඔය.
PLKX
Post #21
Dec 23, 2023
Forum:
ElaKiri Talk!
P
දරුපල නැත්තේ සැමියාගේ දෝෂයක් නිසාද?
Source?
PLKX
Post #2
Dec 23, 2023
Forum:
Health & Lifestyle
P
ඉතිරි කිරීමේ බැංකු පනත සංශෝධනයට
විකුණල දානවා කියල කියන්නේ බං ඔය. රාජ්‍ය බැංකු තුනේ ලාබෙන් තමයි සෞඛ්‍ය හා අධ්‍යාපනය බැලන්ස් කරන්නේ. ඕක වික්කහම අනාත සිංහලුන්ට අබ සරණයි
PLKX
Post #7
Dec 20, 2023
Forum:
ElaKiri Talk!
P
Buy Land from prime land
ලෑන්ඩ් සේල්ස් කාරයන්ගෙන් ඉඩම් ගන්න එපා සිංහලයෝ. උන් පට්ට මාෆියාකාරයො. ඔය විකුණන ගාන තක්සේරු වටිනාකමට වඩා ලක්ශ පහක්වත් වැඩියි. සල්ලි තියනවනං කරන්න හොදම දේ තමයි හදල ඉවර කරපු ගෙයක් ගන්න එක නැත්තං රත්තරන් ගන්න එක
PLKX
Post #23
Dec 18, 2023
Forum:
ElaKiri Talk!
P
උඹලාගේ වෙඩිමට කීයක් වියදන් කරාද? බැඳලා නැත්තන් කීයක් වියදන් කරන්න ඉන්නවද?
2022 sep 1.2M- 1.5M Totally recovered
PLKX
Post #48
Dec 18, 2023
Forum:
ElaKiri Talk!
P
පියුමි අචලා වලිය
ලංකාවේ අභිරහස් විදිහට සල්ලි හොයන උන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල රෝල්මොඩල්ල වෙලා ඉන්නේ! පියුමි, මිස්ටර් කොත්තුවා, අශේන්, ප්‍රියාන් මැණික්, රාසපුත්‍ර වගේ උන් අවීචි මහා නරකාදියේ වැටිලා ඉදලා උත්සාහෙන් දියුණු උන ගානට ටෝක් දෙන්නේ
PLKX
Post #59
Dec 12, 2023
Forum:
New Artist or Actor
P
මොන රටවල ඉන්න සින්හලුන්ගෙන්ද ලංකාවට වැඩිම සල්ලි ඇවිත් තියෙන්නේ? එන්න ලිස්ට් එක බලමු.
මේකනං සිරාම කතාව බං.
PLKX
Post #53
Dec 12, 2023
Forum:
ElaKiri Talk!
P
පියුමි අචලා වලිය
2019 විතර මේකි ත්‍රීවිල් එකේ බොරැල්ලෙ ආයුර්වේදේ ඉස්සරහ තියන කැම්‍රිච් එකට එනවා දවල්ට කෑම ගෙනියන්න. ගෙවල් රාජගිරියේ ඔබේසේකරපුර පාරේ තිබුනේ.
PLKX
Post #41
Dec 12, 2023
Forum:
New Artist or Actor
P
පිළිකා
ගොං ප*යො ඕක ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වටලල නඩුදාලා වෙදාව අල්ලලා හිරෙත් දැම්මා. ඌ පිළි අරගෙන තිබ්බා කරේ බොරුවක් කියල
PLKX
Post #8
Nov 25, 2023
Forum:
Health & Lifestyle
P
අනුරාධරා ගෙ ලෙඩේ සනීප කරගන්න පුළුවන් තැනක්
මූ මේ හොර ප*යන්ගේ වීඩියෝ ශෙයා කරන එක නවත්තන්නේ නැද්ද බං
PLKX
Post #36
Nov 18, 2023
Forum:
Health & Lifestyle
P
බඩේ ගිනියම සහ ඉන් හැදෙන ලෙඩ
පල් හොරු මුන්ට අහුවෙන උනුත් ඉන්නවනේ
PLKX
Post #15
Nov 4, 2023
Forum:
Health & Lifestyle
P
කල් පවතින රෝග සදහා හොද වෙද්දූ
ලංකාවේ මොනමයම්ම හෝ වෙදකමක් කරන්න රජයේ ලියාපදිංචිය අවශ්‍යයි. මේ ඒසිගේ පුටාලට මොකක් හරි වෛද්‍ය සභාවක ලියාපදිංචියක් තියනවද? දෙවනි කාරනේ යක්ස ගෝත්‍රිකයො, කෙම් ක්‍රම, රාවණා කියල කියන කොටම තේරෙන්න ඕනේ රටේ වෙද්දු තමා කියලා. මුන් වගේ හාල්පාරුවන්ගෙන් බෙහෙත් බීලා නැති ලෙඩ හදාගන්න එපා!
PLKX
Post #3
Apr 24, 2023
Forum:
Health & Lifestyle
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom