අද කොළඹ වාහන තදබදය
සයිටම් එකේ ප්‍රශ්නෙට අදත් වෛද්‍ය ශිෂ්‍යයෝ පාරට බැහැල හවස් වෙනකොට කොළඹ පාරවල් අවහිර වෙලා තිබ්බා.:angry:
මේ වැඩෙන් ගොඩක් අපහසුතාවයට පත් උනේ බස්වල වැඩට ගිහින් ගෙදර යන්න හිටිය සාමාන්‍ය පන්තියේ මිනිස්සු!:(
ආණ්ඩුව එක්ක හරි අධිකරණය එක්ක හරි තියන ප්‍රශ්නෙකට සාමාන්‍ය මිනිස්සු ඇපේට...