හොදට හරි නරකට හරි
එකෙක් කොහම හරි ටික ටික ඉස්සරහට එනකොට උගේ කකුලෙන් ඇදලා පල්ලෙහාට දාන එක මේ ලංකාවේ මිනිස්සුගේ හැටියක්.
ශ්ලංකාවේ ක්‍රිකට් ටීම් එක කොහම හරි දිනන කොට උන්ට සප් එකක් මොනම හරි විදිහකින් දෙන එක මේ වෙලාවේ කරන්නම ඕන දෙයක්.
එකෙන් එකෙක්ගේ උදාහරණයක් අරගෙන පොඩි උන්ට කියල උන් ගැනයි ක්‍රීඩාව...