පැහැදිලියි කියන්න හදන දේ,
අවුරුදු 5ක් තිස්සේ A/L උන්ට උගන්නන්නේ, ඒ ටිකට දැනුන දෙයක් තමයි පොඩි උන් හරිම කම්මැලියි වැඩේට,
ගොඩක් උන්ට ඕන බොහොම ලේසියෙන් සල්ලි හම්බ කරන ක්‍රම හොයන්න.
මේ වගේ coding concept එකක් ඉගෙන ගන්න හරිම අකමැතියි උන්.
මගෙන් ඉගෙන ගන්න උන් බොහොම ආසාවෙන් Python කරනවා.
උන්ට මූලික...