1. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    මටත් දැන් ගන්න ඕන මොකද උනේ කියල, හිතාගන්න බැහැ
  2. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන්ලා, මම ඊයෙ රෑ ෆෝන් එක ෆුල් චාජ් කරල ඔෆ් කරා, උදේ බලනකොට ඔන් වෙන්නෙ නෑ, පවර් බට්න් එක ප්‍රෙස් කරාම වයිබ්‍රේට් වෙලා නවතිනව, චාර්ජ් වෙන්න ගැහුවම ඔන් කරගන්න පුලුවන් උනා , බැටරි 0% කියල පෙන්නුව, මොකක්ද උනේ කියල හිතාගන්න පුළුවන්න (Redmi Note 3, Stable )
  3. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    මචංලා redimi note 3 එකේ screen එක auto lock time එකක් දාන්නෙ කොහොමද, කලින් වැඩ කරා හොදට, දැන් වැඩ කරන්නෙ නැ හරියට, සමහර වෙලාවට විතරක් වැඩ මම හැදුවෙ මෙතනින් settings> Lock Screen and Password >Sleep ? 30 sec
  4. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    මේකෙ චයිනිස් ඇප්‍ නෑ
  5. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

  6. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    ලැජ්ජයි යකෝ කගහන එපා , බොහොම අමාරුවෙන් හොයා ගත්ත
  7. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    screen shot ගන්නේ කොහොමද, mi pc suit එකෙන් ගන්න බැහැ අප්‍ එකක් දාගන්න වෙනවද
  8. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන් මගේ එකේ තියෙන්නේ Version: V7.0.19.0.LHNCNCJ (MIUI7) Stable, එත් සයිට් එකේ තියෙන්නේ Version: V7.0.22.0.LHNCNCJ (MIUI7) Stable, ඇයි ඔටෝ අප්ඩේට් දුන්නම අප්ඩේට් වෙන්නේ නැත්තේ
  9. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    වැඩේ හරි මචෝ, මගේ ෆින්ගර් ස්කෑනර් වැඩ
  10. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    ෆින්ග ප්‍රින්ට් වැඩ , මාර ෆාස්ට්
  11. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    චාජ් කරන්නනේ බැටරි එක 10% ක් වගේ අඩුඋනාමද
  12. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    මට එවල තියෙන එක MDY-08-EF / 5V 2000mA
  13. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    පැය 03 ක් විතර ගියා
  14. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    පට්ට භාන්ඩෙ මචංලා , කිසිම හිරවිඉමක් නැහැ , කැම් එකත් සුපිරියටම තියෙනෙව , හැබයි mi pc suit එකෙන් බැකප් කරනකොටනම් එරර් එනවා , බැකප් කරන්න බැහැ, mi cloud එකත් එක්ක වැඩ.
  15. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    ටයිප් කරනකොට වෛබ්‍රෙට් වෙන එක ඔෆ් කරන්නේ කොහොමද
  16. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    මේකෙ තියෙනsystem app, install app කියන්නෙ මොනවද යාලුවනෙ, install app install app අයින් කරාට කමක් නෑද්ද
  17. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi note 3 මගේ Redmi Note 3 එක අද ආව, TNT එකෙන් ගෙනෙල්ල දුන්න
  18. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

  19. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

  20. sanjeew1974

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi note 3 මේ දවස්වල geekbuying තියෙන seckill එකෙන් මේක ගන්න එක ගැන මොකද හිතෙන්නෙ http://promotion.geekbuying.com/promotion/elephone_seckill#map2

    No contents