ADSL රවුටරයට හරහා පරිගණකයට ප්‍රින්ටරයක් සවි
මට අවශ්‍ය වී ඇත්තේ ADSL රවුටරයට හරහා පරිගණකයට ප්‍රින්ටරයක් සවිකිරීමයි. ප්‍රින්ටරයේ නෙට්වර්ක් පෝර්ට් එකක් ඇති අතර මෙය පරිගණක දෙකක් සමඟ භාවිතා කිරීමට අවශ්‍ය වි ඇති බැවින්ADSL රවුටරයට හරහා සම්බන්ධ කර ගත හැකි ආකාරය පහදා දෙන් මෙන් ඉල්ල්මි.